IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විනිමය කොමිසමේ මහ පුටුවට ආචාර්ය ගොඩහේවා

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත්කැර තිබේ. තිලක් කරුණාරත්න මහතා  සභාපතිධූරයෙන් ඉවත්වූ පසු එම පත්වීම සිදුකැර ඇත. ගොඩහේවා මහතා ශ්‍රී ලංකා සංචාරක හා ප්‍රවර්ධන කාර්යාංශය,ශ්‍රී ලංකා සංචාරක සම්මේලන කාර්යාංශය හා සංචාරක කළමණාකරණ ආයතනයන්හි හිටපු  සභාපතිවරයාය. හෙතෙම පසුගිය මැයි මාසයේදී තමන් දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වූවේය.  



අදහස් (0)

විනිමය කොමිසමේ මහ පුටුවට ආචාර්ය ගොඩහේවා

සුමනා මානවඩු Wednesday, 29 August 2012 11:07 AM

මෙයා කලින් හිටපු ආයතනවලත් ප්‍රගතියක් තිබුණෙ නැහැ..!!(නු)

:       0       0

බමුණුආරච්චි Thursday, 30 August 2012 03:20 AM

කෙළින් සිටියොත් ඉල්ලා අස්වේවි. නමුත් මාෆියා වලට හසු වුණොත් කාලයක් සිටීවි. ඔන්න කෙළින්ම කිවුවා. (නි)

:       0       0

සිල්වා Wednesday, 29 August 2012 11:48 AM

අපේ ජනාධිපතිතුමා ගියේ මොන පාසලටද? නොදන්නාකමටයි මේ අහන්නේ. (නි)

:       0       0

සමන් Wednesday, 29 August 2012 12:09 PM

මහත්තයෝ කෙලින් වැඩ කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..!(නු)

:       0       0

දයා Wednesday, 29 August 2012 06:28 PM

බය නැති, කෙලින් වැඩකරන, සිංහයෙක් වගේ නිර්භීත, දෙකට තුනට නොනැමෙන කෙනෙක් නම් හොදයි...!!(නු)

:       0       0

ආනන්ද Thursday, 30 August 2012 08:38 AM

මෙතන වැදගත් වෙන්නේ ඉගෙන ගත් පාසැල නෙමෙයි. එම පාසැලට තමන්ගේ ක්‍රියා කලාපය නිසා වෙන්නේ ගෞරවයක්ද අවනම්බුවක්ද කියන එකයි. හැබැයි තිලක් මහත්තයා නම් ගෞරවයක් වෙන විදියට කටයුතු කළා. මෙතුමා කොහොම වෙයිද කියලා අපි බලමු. (නි)

:       0       0

සුදත් Wednesday, 29 August 2012 05:48 AM

ස්වාධීනව තීරණ ගැනීමට හැකියාව ලැබේවා. (ත)

:       0       0

අමිල කටුනායක Wednesday, 29 August 2012 06:19 AM

මෙතුමා ගොඩ. (ත)

:       0       0

ආදී මහින්දීයයෙක් Wednesday, 29 August 2012 06:58 PM

"ආදි ආනන්දියෙක් 2012-08-29 09:55:29 තවත් ආදී අනන්දීයෙක් හිටපු ආදී ආනන්දීය වෙනුවට . ඔබතුමාත් තිලක් මත්තය වගේ ඔය පඩිය ඉස්කෝලෙට දෙන්ඩ." පඩිය වෙනුවෙන් හිතට එකඟ නැති රාජකාරි කරනවට වඩා හොඳයි, හිටපු ආනන්දීයයා වගේ පාසලේ නම්බුව රැකගෙන පළමු අයථා බලපෑමේදීම ඔබත් දමලා ගහලා අයින් වෙන්න. ඉස්කෝලෙට සල්ලි එකතු කරන්න ආදී සිසුන් නිවට ලෙස දෙන දෙයක් කාලා කියන දෙයක් කරගෙන හිටින්න කියලා කවුද කියන්නේ? (නි)

:       0       0

සමන් Wednesday, 29 August 2012 07:19 AM

සේවය අකුරට කරන්න

:       0       0

ප්‍රවීන් මැනිලා Wednesday, 29 August 2012 01:34 PM

කෙලින් වැඩ කරන්න බැරිනම් අයින් වෙන්න.. තැරුව්කරුවන්ට නම් අහුවෙන්න එපා..එයාලා කියන කියන විදිහයට කරන්න එපා..!!(නු)

:       0       0

කළුපහණ මාතර Wednesday, 29 August 2012 07:48 PM

පාසල මොකක් උනත් වැඩක් නැහැ වැඩ බැරිනම්.. මෙයාලා ඉල්ලා අස්වෙන්නෙ මොකද දෙන තනතුරේ ඉදගෙන වැඩ කරන්න ඕන...!!(නු)

:       0       0

ච්නතන Wednesday, 29 August 2012 01:38 PM

මොහු ඉංජිනේරුවෙක් නිසා එම සුදුසුකම්වලට ගැලපෙන අයතනයක් දිය යුතුයඉි.. ව්‍යාපාර ගැන හොදින් දන්න තිලක් මහත්තයාට හයරියට රාජකාරිය කරන්න බැරි උනානම්.. වානිජ කටුයුතු ගැන මොකුත් නොදන්න මෙයා කොහොම රාජකාරි කරන්නද?(නු)

:       0       0

දර්ශන Wednesday, 29 August 2012 08:26 AM

හොඳ තීරණයක්, ඔබට ජය..(ස)

:       0       0

මාලිංග Wednesday, 29 August 2012 08:35 AM

අපි බලමු

:       0       0

කිර්ති Wednesday, 29 August 2012 08:28 AM

ජයවේවා

:       0       0

සිසිර Wednesday, 29 August 2012 09:04 AM

කලින් දීපු තනතුරුවලින් වැඩක් උනාද ?.(ස)

:       0       0

දෙවා Wednesday, 29 August 2012 09:20 AM

සුභපැතුම්

:       0       0

රිස්වාන් - සවුදි Wednesday, 29 August 2012 09:15 PM

සිල්වා, අපේ ජනාධිපතිතුමා ගියේ ලංකාවේ පාසලකට. දැන් හරිද? (නි)

:       0       0

සංජිව Wednesday, 29 August 2012 09:32 AM

අයියො සල්ලි

:       0       0

ගයා Wednesday, 29 August 2012 09:52 PM

මේක ආනන්දයට කළ නිගරුවක්. ආදි ආනන්දයෙකුටම තමයි මේ තනතුර දෙන්න ඕනෑ. (නි)

:       0       0

ආදි ආනන්දියෙක් Wednesday, 29 August 2012 09:55 AM

තවත් ආදී අනන්දීයෙක් හිටපු ආදී ආනන්දීය වෙනුවට . ඔබතුමාත් තිලක් මත්තය වගේ ඔය පඩිය ඉස්කෝලෙට දෙන්ඩ. (වි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site