IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


විනාඩි 20කට පසු පාර යළි අරියි

දුමක් නැගීම හේතුවෙන් අද (8) පෙරවරු 10ට වැසූ කොස්ගම කඳවුර ඉදිරිපිට පාර යළි විවෘත කළ බව පොලිස් ආරංචි පවසයි.

පෙරවරු 10.20ට පමණ පාර යළි විවෘත කැරිණි.


කඳවුර අසල පාර යළි වහයි @ ‍පෙ.ව. 10.00 

කොළඹ - අවිස්සාවේල්ල පාර කොස්ගම සාලාව අසලින් අද පෙරවරු 10ට පමණ යළි තාවකාලිකව වැසූ බව පොලිස් ආරංචි කියයි.

කඳවුර ඇතුළින් දුමක් නැගීම නිසා ආරක්ෂක පියවරක් ලෙස කඳවුර වැසූ බවද දැනගන්නට ඇත.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය හා හමුදාව මහජනයාගෙන් ඉල්ලති.

0.02.01.4c302bd171f1dcce5cb97a4214f55bdc144c1f261cdc93216e3b73091cb5d178_fullwebssIMG_454213413951_1239503942756571_1463934000_n webLS68IMG_1318 webLS68IMG_13182 webLS68IMG_13183



අදහස් (0)

විනාඩි 20කට පසු පාර යළි අරියි

ඉන්දික Wednesday, 08 June 2016 06:36 AM

සැබැ ලෙසම ජනතාව මුලා කරන්නේ ආණ්ඩුවයි, ඔවුන්ගේ නොහැකියාව වසා ගන්න විපක්ෂයට චෝදනා කිරීම හැර වෙන විකල්පයක් ඔවුන්ට නැහැ (බ)

:       0       0

කල්පගේ Wednesday, 08 June 2016 06:49 AM

මොකක්ද මේ සිද්ධ වෙන්නේ.(හේ)

:       0       0

සඳුන් Wednesday, 08 June 2016 07:03 AM

මෙහි වගකීම බාරගන්නේ කවුද (ම)

:       0       0

මොහාන් Wednesday, 08 June 2016 08:36 AM

කල්පගේ, හිතා ගන්නම බැරිද මොකක්ද වෙන්නේ කියලා? (ර)

:       0       0

ජයම්පති Wednesday, 08 June 2016 09:06 AM

වෙන රටක මෙවැනි සිද්ධියක් වුණානම්, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකමුතු වෙනවා, අඩුම තරමින් අනවශ්‍ය ප්‍රකාශ නිකුත් නොකර. (ම)

:       0       0

තාබෘෘ සිල්වා Wednesday, 08 June 2016 05:48 AM

මේ දේවල් වලින් අයුතු ප්‍රයෝජන ගන්නේ ගිරිය කඩාගෙන කෑගහන ජනතාව මුලා කරන එ්කාබද්ධ විපක්ෂය කියන උදවියයි ජනතාවගේ ආරක්ෂාව හමුදාව තහවුරු කරන තුරු ඉවසන්න (බ)

:       0       0

ශෙෂාන් Wednesday, 08 June 2016 06:20 AM

මේ පාර නැවත විවෘත කරන්න. මෙය ප්‍රධාන මාර්ගයක්.(හේ)

:       0       0

තිලක් - නුවර Wednesday, 08 June 2016 06:28 AM

ගිරිය කඩාගෙන කෑ ගහන්නේ කව්ද කියල පේනවා. ජනතාව මුලා කරලා තියෙන්නෙත් කව්ද කියල, ජනතාව හොඳට දන්නවා....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 104 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site