ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වෙද සිසුහු රාජගිරියේ වීදි බසිති
මහ වෙදා Friday, 14 September 2012 04:49 PM
මොකද? මේ කලබල! (දී)
චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:37 PM
අඩන්න ඕනෑලු කිරි එරෙන්න. (නි)
චරිත Saturday, 15 September 2012 01:33 PM
වෙද සිසුන් වෙනුවෙන් කට අරින්නෙ නැති අයයි වැඞිපුරම ඉන්නෙ . මේ අය කෑගහන්නෙ අපරාදේ ..(ස)
පනාගොඩ Saturday, 15 September 2012 05:51 AM
ආයුර්වේදයෙන් ප්‍රතිපල ලබන්නත් ටිකක් කල්යන නිසා ඔයාලටත් ටිකක් කල්යයි කියලයි මට හිතෙන්නේ. (නි)
ලලිත Saturday, 15 September 2012 06:04 AM
ඇයි ඔයාලට තේරෙන්නේ නැත්ද; නිදහස් අධ්‍යාපනය සුරකින්න නම් මුදල් ගෙවා ඉගනීමෙහි පැවත්ම අවශ්‍යයි කියල?
සමන් Saturday, 15 September 2012 06:14 AM
අසරණ කොල්ලෝ ටික (දී)
බන්දුල Friday, 14 September 2012 09:07 PM
අන්න හොදයි (දී)
වරුණ Friday, 14 September 2012 03:12 PM
ඕවා නිකන් බීරි අලීන්ට වීනා වාදනය කරනවා වගේ...(ස)
අමිල කටුනායක Friday, 14 September 2012 09:42 PM
මගේ විශ්ව විද්‍යාල යාලුවෙක් ඉන්නවා. එයා හීනෙනුත් කියන්නේ 'දියවු, දියවු' කියලා. (නි)
සංජු Saturday, 15 September 2012 10:19 AM
හැමදාම විරෝධතා ඉවරයක් නෑ. වගකියන්න කවුරූත් නෑ හැමෝම විරෝධතා කරනවා .(ස)
මොහොමඩ් Friday, 14 September 2012 03:36 PM
සරසවි අධ්‍යාපන කටයුතු නැති නිසා මේ අය වෙන මොනවා කරන්නද .(ස)
චින්තක Friday, 14 September 2012 03:45 PM
රටේ හැමෝගෙම වගකීම තමයි නිදහස් අධ්‍යාපනය රුකගැනීම.ඔහොම යමු මල්ලිලා ලගදීම අපිත් එනවා..(ස)
අරුණ Friday, 14 September 2012 03:46 PM
අයිති වාසිකම් වෙනුවෙන් සටන (දී)
සමන් Saturday, 15 September 2012 10:54 AM
මමත් මේ බලන් හිටියේ මොකද තාම පරක්කු කියලා (දී)
ආනන්ද පිටබැද්දර Friday, 14 September 2012 04:08 PM
දැන් බලාගෙන යනෙකාට රටේ හැම තැනම වගේ ප්‍රශ්ණ වගකිව යුත්තනි වහා ධාර්මිකව කටයුතු කරන්න .(ස)
සකු Friday, 14 September 2012 04:23 PM
ඔක්කොම පාරට බහිද්දී අපි විතරක් ඇයි ඇතුලේ ඉන්නේ (දී)
Cooray Nawalage Jude Yohan Friday, 14 September 2012 11:04 PM
අර සහා්දරයත් සම්බන්ධද ෙම්කට..!!(නු)