මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ විදුහල්පතිවරයාට පහරදුන්නැයි සැකපිට තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය කියයි. සඳුදා (5) පහරදීමෙන් තුවාල ලැබූ විදුහල්පතිවරයා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. සිසුවියකට තරවටු කළැයි විදුහල්පතිට පහරදී ඇති බව කියති. සිසුවියද රෝහල් ගත කර ඇත.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුහල්පතිට පහර දුන්නැයි තුනක් අත්අඩංගුවට
ජයම්පති Tuesday, 06 November 2012 05:29 PM
හරි වැරැද්ද සොයලා විදුහල්පතිතුමා නිවැරදි නම් මේ පහර දීපු අයට උපරිමයෙන් දඩුවම් කරන්න ඕන.. මේක දැං මොස්තරයක් වෙලා තියෙන්නේ ලංකාවෙ.!(නු)
වරුණ Wednesday, 07 November 2012 07:37 AM
ඩෙංගු ප්‍රශ්නයක්ද? (නි)
නාරද පී Tuesday, 06 November 2012 05:44 PM
කවුරැන් හෝ කරුණාකරන මෙය මට පැහැදිලි කර දෙන්න.. අපේ ලංකාවෙ ආචාර්යවරුන් සහ විදුහල්පතිවරුන් ඇයි මේ තරම් ගුටි කන්නේ? ඇයි ඒ අය උගන්වනවා හොද වැඩියිද? (නු)
සතිෂ් Wednesday, 07 November 2012 08:20 AM
කර්නල් තනතුරක් දුන්නා නම් 'කර්නල් ගුටි කයි' කියලා දාන්න තිබුණා. (නි)
හිරන්ත Tuesday, 06 November 2012 06:11 PM
යම්කිසි ගැඹුරු දෙයක් මේ සිද්ධියෙ තියෙනවා වගේ...!(නු)
එරංග Tuesday, 06 November 2012 06:39 PM
ලංකාව ගොඩ ගන්න නම් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න..!(නු)
අකිල Wednesday, 07 November 2012 09:43 AM
මේ විදුහල්පතිටත් අර පට්ටම තියෙනවද ? (ස)
කෝසල Tuesday, 06 November 2012 08:26 PM
අයියෝ සල්ලි
ටෙෂාන් Sunday, 11 December 2016 01:40 PM
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
මුතුකුඩ Tuesday, 06 November 2012 09:31 PM
වැරැද්දක් තිබුණත් ගුරැවරයකුට සිසුන් විසින් පහරදීම අනුමත කළ නොහැකි ඉතා පහත් ක්‍රියාවකි. වැරැද්දක් තිබේ නම් ඒ සම්බන්ධව සොයාබලා විනයානුකූලව නීතිමය පියවර ගැනීම කාගේත් යුතුකම වන්නේය. (නි)
තුවාන් Tuesday, 06 November 2012 10:26 PM
සිසුවිය රෝහල් ගත කර කාරණය කුමද්ද ? (ස)
චන්ද්‍රසිරි Tuesday, 06 November 2012 11:39 PM
ඇත්ත කතාව අපි දන්නේ නෑනේ..අරණායකත් පාසලේ ගුරුවරයෙක් වසය අවු.15 ක ගෑණු ළමයෙකුගේ කොන්දට ගහලා තිබුණා මීට කලින් ළමයා මාසයක් රෝහලේ හිටියා (ස)
සුසන්ත Tuesday, 06 November 2012 04:05 PM
පුදුමයි අතවර කළා කියලා කිව්වේ නැති එක. (ත)
ෂරීෆ් Wednesday, 07 November 2012 08:25 PM
විදුහල්පතිට කොහොමද (අ)
ෂිෆා Wednesday, 07 November 2012 02:00 AM
අනේ අපේ විදුහල්පතිවරුන්ට ගිය කල? (නි)
සිල්වා තබුක් Tuesday, 06 November 2012 04:51 PM
මේ ළමයින්ට ආයෙ මතකයෙන් අමතක නොවන හොද පාඩමක් දෙන්න ඕන.. අනෙක් පාසල් ළමුන්ට දැනෙන්න..!(නු)