තම ඉල්ලීම් දිනා ගැනීමට කතරගම දෙවියන්ගේ පිහිට පතමින් විදුලි බල මණ්ඩලය හම්බන්තොට, සූරියවැව, කතරගම, තිස්සමහාරාම හා අම්බන්තොට කාර්යාල සේවකයෝ රුහුණ කතරගම දෙවොලට පුද පඬුරු ඔප්පුකැර දෙවොල ඉදිරිපිට පොල් ගැසූහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
විදුලි සේවකයෝ කඳ සුරිඳු පිහිට ඉල්ලති
ප්‍රභාත් Wednesday, 15 August 2012 05:06 PM
මේ දවස්වල A/L විභහගේ තියෙන වෙලේ විදුලිය විසන්දි කිරීම පහත් වැඩක්... (ස)
ගයා Wednesday, 15 August 2012 07:39 PM
පොඩි ගාණක විදුලි බිලක් ගෙවා ගන්න බැරි වුණොත් අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් වල විදුලිය කපලා යන අය දිහා දෙවියන් වුණත් බලයිද? (නි)
ඉන්ද්‍රජිත් Wednesday, 15 August 2012 08:24 PM
"පාලිත 2012-08-15 14:15:12 කාගේ පුරුද්දක්ද මේ??? මෙයාලට පිස්සුද ??" පුරුද්දට විහාර දේවාල ගානේ යන අය පිස්සන් නම්, සතියකට වතාවක් වත් කතරගම, දළදා මැදුර හෝ ශ්‍රීමහා බෝධිය සොයා දුවන අය තවත් ඉන්නවා. කට ඇරලා 'පිස්සෙක් වත්ද..' කියලා කියන්නකෝ ඊළඟ වතාවේ මාධ්‍ය වලින් දකිනකොට. (ත)
සිසිර Wednesday, 15 August 2012 01:45 PM
දෙවියොත් දැන් ඉල්ලීම් දෙනවද ??.(ස)
කිවිනි Wednesday, 15 August 2012 01:44 PM
බාල තෙල් ගෙන්වන්නන්ටත් මොකක් හරි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න....(ස)
සිරී Wednesday, 15 August 2012 01:49 PM
එපමණයි ඉතුරුවෙලා තියෙන්නේ .(ස)
දයා Wednesday, 15 August 2012 01:53 PM
මේ දුක දෙවියන්ටවත් පෙනේවා..!.(ස)
පාලිත Wednesday, 15 August 2012 02:15 PM
කාගේ පුරුද්දක්ද මේ??? මෙයාලට පිස්සුද ??.(ස)
අසංක Wednesday, 15 August 2012 02:21 PM
කතරගම දෙවියොම බලන්න ඕනි මෙගොල්ලොන්ගේ ඉල්ලීම අසාදාරන නම් !
janaka,bahrain Wednesday, 15 August 2012 02:47 PM
අයියෝ සල්ලී...ඔය පොල් ගෙඩිය ගෙදර ගෙනිච්චනම් වේලක් කනවනේ..(ස)
වරුණ Wednesday, 15 August 2012 02:51 PM
මේ රට වනසන අයට දඩුවම් දෙන්න කියලා කඳ සුරිඳුට කියන්න....(ස)