(යොහාන් භාසුර)
විදුලි සම්බන්ධතාවයක් ගැනීමේදී පාරිභෝගිකයා තැන්පත් කරන මුදලට පොලිය මෙම මස (ජූලි) සිට ගෙවීමට විදුලිබල මණ්ඩලය පොරොන්දු වූ බව විදුලි, පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සාමාජික ආචාර්ය නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පැවසීය.
විදුලිබල පනත ප්‍රකාරව පොලිය විදුලි පාරිභෝගිකයින්ට හිමි පොලිය විදුලිබල මණ්ඩලය දීමට විදුලිබල මණ්ඩලය කටයුතු නොකිරීම නිසා අධිකරණයට ගොස් සටනක් කිරීමට සිදුවූ බව කී රවීන්ද්‍රනාත් දාබරේ මහතා එහි විදුලිබල මණ්ඩලය පොලිය ගෙවීමට එකඟ වූ බව ද සඳහන් කළේය.
සාමාන්‍ය ජනතාවගේ තැන්පතු වෙනුවෙන් පොලිය පළමුවෙන් ගෙවන ලෙස ඉල්ලීමක් කළ බවත් එම පොලිය මුදලින් ගෙවන ලෙස ද ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
විදුලි සම්බන්ධතා තැන්පතුවට ජූලි මස සිට පොලියක් ගෙවයි