පිළියන්දල පුවක් ගහ හන්දියේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු අරඹා උණ ගසක් සිටුවමින් සිටි සේවකයකු අධිබල විදුලිසැර වැදී මියගිය බවත් තවත් අයකු රෝහල් ගත කළ බවත් පොලීසිය කියයි.
ඉදිකරගෙන යන ගොඩනැගිල්ල හා අධිබලැති විදුලිරැහැන් අතර දුර අඩි තුන හතරකට වඩා නැත.
මෙය අනවසර ඉදිකිරීමක් බව කැස්බෑව නගර සභාපති ලක්ෂමන් පෙරේරා කියයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලි මරුවා උණ ගහෙන් එයි
තරංගනී Friday, 26 October 2012 10:15 AM
අනවසර ඉදිකිරීම් මෙච්චර දුරට කරනකල් නගර සභාව මොනවද කළේ?
ප්‍රභාෂ් නදීශාන් ජයවීර Thursday, 25 October 2012 10:55 AM
පැහැදිලිවම නොසැලකිළිමත් කම. (ස)
කුරුවිට Thursday, 25 October 2012 09:57 PM
නඩුයි බඩුයි දෙකම නගර සභාවේද? (නි)
සරත් Thursday, 25 October 2012 10:21 PM
දැන් මේක ගොඩක් තැන්වල කරන දෙයක් (නි)
චන්ද්‍රසිරි Thursday, 25 October 2012 12:26 PM
හැමතැනම වෙන දේවල් මේ. හේතුව නොසැළකිල්ල. (නි)
ජීව Thursday, 25 October 2012 11:26 PM
මේ ගොඩනැගිල්ලෙ හිමිකරු කරන්නෙ සම්පූර්ණ වැරදි වැඩක්. මෙතන අධිබල විදුලි රැහැන් යන්නෙ ගොඩනැගිල්ලට ඉතාමත් ආසන්නයෙන්.ඒ නිසා මේ ගොඩනැගිල්ල තට්ටු තුනකට ඉස්සීම සම්පූර්ණයෙන්ම වැරදියි.මේ ගොඩනැගිල්ල හදලා ඉවරකරන්න දුන්නොත් මෙයට වඩා වැඩි විනාශයක් වෙනවා. ඒ නිසා මේක බිම් මහලට විතරක් සීමාකරන්න වෙනවා. අනිත් එක තමයි මේ ගොඩනැගිල්ල හදන්න මොන නගර සභාවෙන් ද අවසර දුන්නෙ? (නි)
හේමන්ත Thursday, 25 October 2012 05:22 PM
අධිබලැති විදුලි රැහැන් වල කාන්දම් බලයට අසළ ඇති දේවල් වුණත් ඇදිලා එනවා (නි)
චතුල වෙරෝනා Thursday, 25 October 2012 01:36 PM
වැඩ කරන මිනිස්සුන්ගෙ ආරක්ෂාව ගැන නිකමටවත් හිතන්නෙ නැති රටක් මැරුණාට පස්සෙ කියවනවා. (නි)
රවී Friday, 26 October 2012 06:57 AM
අනවසර ඉදිකිරීම් මෙච්චර දුරට කරනකල් නගර සභාව මොනවද කළේ? (නි)