IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘විදුලි බිල වැඩි කරන්න රජය කෙකර ගානවා‘

බස් ගාස්තු හා විදුලි ගාස්තු වැඩි කිරීමේ බිත්තරය දැමීමට රජය කෙකර ගාමින් සිටින බවත්, එය ජනතාව මත හෙළන පීඩන බෝම්බයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක බත්තරමුල්ල පැලවත්ත මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

 මත්තල ගුවන් තොටුපළ විවෘත කිරීමේ දිනය ලංවුණු ගමන් විදුලි හා බස් ගාස්තු වැඩි කරන්නට යතියි ද, රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටිතියි ද, හොරකම, නාස්තිය, දූෂණය, අසාර්ථක ව්‍යාපෘති පාඩුව නිසා ආර්ථික ර්බුධය තවත් දරුණු වී ඇතැයි ද පවසයි.

රටේ ජාතික ධනය සියයට දෙකක් වැනි ඉතා කුඩා පිරිසක් අතර සැරි සැරීමත් එම ධනය ජනතාව අතර බෙදී නොයෑමත් බරපතල ප්‍රශ්නයක් බව ද ඔහු කියයි.

ජීවන වියදම, බදු බර හා පීඩනය ජනතාව මත පටවන සමාජ ක්‍රමයක් වෙනුවට සහනශීලී සමාජ ක්‍රමයක් ගොඩ නැගීමට රාජපක්ෂ පාලනයට එරෙහිව සටන් වැදීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද ඔහු සඳහන් කරයි.




අදහස් (0)

‘විදුලි බිල වැඩි කරන්න රජය කෙකර ගානවා‘

ගලබඩ Tuesday, 12 March 2013 01:43 AM

වැඩිය කෙකර ගාන්න ගියොත් හලාල් කියලා උස්සගෙන යයි හොදේ. (නි)

:       0       0

අජිත් Monday, 11 March 2013 10:32 AM

මොකද්ද ඒ කතාවේ තේරුම (දී)

:       0       0

රොහාන් Monday, 11 March 2013 10:55 AM

ලංකාවේ ඉන්නේ අසරණ මිනිස්සු, සහන දෙන්න මේ මිනිස්සුන්ට (දී)

:       0       0

මනෝජ් Monday, 11 March 2013 11:06 AM

ඒ කියන්නේ වැඩි වෙයිද (දී)

:       0       0

හේමසර හිමි Monday, 11 March 2013 05:17 PM

මොකටද ඔච්චර කෙකර ගාන්නේ? විදුලි බිල වැඩිකරන්න කියන්නකෝ. (නි)

:       0       0

අජිත් Monday, 11 March 2013 05:19 PM

ගුවන් තොටු පොලක් අවශ්‍ය වෙන්නේ මිනිසුන් හෝ බඩු ප්‍රවාහනය කිරීමටයි. මත්තල සිට ප්‍රවාහනය කරන බඩු හෝ මිනිසුන් මොනවාද? මුලින්ම නිෂ්පාදන ඉහළ නැංවීමට කටයුතු කොට අවශ්‍ය නම් ගුවන් තොටුපොළක් ඉදිකිරීම තමයි කළ යුතුව තිබුනේ. (නි)

:       0       0

තිලක් Sunday, 10 March 2013 10:08 PM

කෙකර ගානවා කියන්නේ සුදානම් වෙනවා කියන එකනේ (දී)

:       0       0

ලලිත් Monday, 11 March 2013 11:41 AM

කරුණාකර වැඩි කරන්න නම් එපා (දී)

:       0       0

කෝසල Monday, 11 March 2013 06:31 PM

මමනම් මැරුණත් බිල ගෙවන්නේ නැහැ (දී)

:       0       0

අජන්ත Monday, 11 March 2013 06:56 PM

අපි නම් ඉටිපන්දම් එළියෙන් ඉන්නවා ඇත්තමයි (දී)

:       0       0

අනුපම Monday, 11 March 2013 12:49 PM

අතේ තියෙන්නේ දාපු බිත්තරය ද එතකොට? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 11 March 2013 12:53 PM

කෙකරගාන්න දෙයක් නැහැ. අප්‍රියෙල් වල ඉදලා විදුලි ගාස්තු වැඩියි ආයු‍බොවන්ඩ. (නි)

:       0       0

සුගත් Monday, 11 March 2013 06:36 AM

ඉතින් මොකද? ඔයාලත් ඔය සමහර වෙලාවට කෙකර ගාන්නේ. (නි)

:       0       0

කිවි Monday, 11 March 2013 08:00 AM

අලුත් ගුවන් තොටුපළ විවෘත කරනකොට අපිට මේ ඔක්කොම අමතක කරන්න පුලුවන්. (නි)

:       0       0

විවේක Monday, 11 March 2013 10:15 PM

අනේ කරුණා කරලා ඒ වැඩේ නම් කරන්න එපා (දී)

:       0       0

යොහාන් Sunday, 10 March 2013 05:47 PM

ඔබ තුමාල මේකට පිකටින් යන්න කෙකර ගාන්නේ නැද්ද (අ)

:       0       0

පිටිගල Sunday, 10 March 2013 05:54 PM

කෙකර ගාන්නේ කවුද කියලා‍ කවුරුත් දන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site