බලන්ගොඩ මැද්දේකන්දේ නිවසක මිදුලේ තිබු විදුලි පන්දමක් පිපිරි පියා පුතා හා දියණිය රෝහල් ගත කළ බව පියා කියයි.
කිසිවකු මෙම විදුලි පන්දම මිදුලට විසි කරන්නට ඇතැයි ද එය සතුරකුගේ වැඩකි විය හැකියිද පොලීසිය අනුමාන කරයි.
තුවාලකරුවෝ බලන්ගොඩ රෝහලින් රත්නපුර රෝහලට මාරුකරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලි පන්දමේ බෝම්බය පිපිරේ
හිරා Friday, 02 May 2014 10:20 AM
ගම්වල ඉන්න මිනිස්සු පොඩි දේටත් ඇණ කොටා ගන්නවා. නැතිනම් හූනියම් කරනවා. අපි කවදාහරි මැරෙන මිනිස්සු කියලා හිතන්නේ නැහැ. සමගියෙන්, කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන පිරිස ගම් වල අඩුයි. (ස)
රංජන් Friday, 02 May 2014 12:11 PM
සැකයක් නැතුවම මෝඩයෙක්ගේ මෝඩම වැඩක්. (ස)
සෑම් Friday, 02 May 2014 11:37 AM
අර "තීන්ත වේලී නැත " බෝඩ් එක දැක්ක ගමන් ඇඟිල්ලෙන් ඇනලා බලනවා වගේ විදුලි පන්දමක් දැකපු ගමන් ඒක පත්තුකරලා බලන ඒක සහජයෙන්ම එන පුරුද්දක්. (නි)
පාල Friday, 02 May 2014 12:38 PM
දකින දකින දේ සුරතට ගන්න එපා. ඕනාවට වඩා තණ්හා වෙන්න එපා. සිහි නැති එවුන් වගේ වැඩ පල කරනු එපා. ලස්සන හැම දේම බෝම්බ වෙන්න එපා. (ස)
රසික Friday, 02 May 2014 02:17 PM
මහා රහතුන් වැඩි මඟ ඔස්සේ පොත කියවන්න.. ඇත්ත පැහැදිලි වෙන්නේ එතකොටයි. (ස)
ප්‍රේමිෂික් Friday, 02 May 2014 10:19 AM
මහ නරක වැඩක් (අ)