රුපියල් තිස් ලක්ෂයක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් සහ සිංගප්පූරු ඩොලර් මුදල් නෝට්ටු තොගයක් තම ලැප්ටොප් බෑගයේ සඟවාගෙන සිංගප්පූරුවට යාමට ආ විදුලි උපාංග ව්‍යාපාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක රේගුව කියයි.
අත්අඩංගුවට ගත් සිංගප්පූරු ජාතිකයා පසුගිය හතර වැනිදා ලංකාවට පැමිණ ව්‍යාපාරික කටයුතු සිදු කර ඇත.
රේගු අධිකාරී එස් ඒ එස් පී සේනානායක මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ කේ ආර් සමන්ජිත්, අමල් අබේවීර, උපුල් ඉන්ද්‍රජිත්, නුවන් අබේනායක, චරිතා හෙට්ටිගොඩ, හරේන්ද්‍ර ලියනගම, රුචිර කරුණාතිලක සහ නිශාන්ත ජයසිංහ යන නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ දීපාල් සිරිබද්දන මහතා රේගු පරීන්ක්ෂණය සිදු කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විදුලි උපාංග ව්‍යාපාරිකගේ හොරේ මල්ලෙන් එළියට
සිල්වා Thursday, 08 November 2012 12:29 PM
කැපවීම තුළ ඇත්තේ මිනිසෙකුගේ ධෛර්යයයි. (නි)
තුෂාර Thursday, 08 November 2012 05:09 PM
දැනටම කීයකට විදලද දන්නෙ නැහැ. (නි)
ලාල් මිල්ටන් (මාලදිවයින) Thursday, 08 November 2012 12:20 PM
ඇයි කොහෙද ඉන්නේ? නිදිද? ගොවියාට 350 පොහොර දෙනවා දන්නේ නැද්ද? (නි)
මධු Thursday, 08 November 2012 01:05 PM
ලංකාවේ රේගු මහත්වරු හරිම හොදයි. අවංකයි. (නි)
අශේන් Thursday, 08 November 2012 01:36 PM
වහාම දඩුවම් කරන්න
ලාල් Thursday, 08 November 2012 01:32 PM
රටට හරියයිද ඉතින්
සිල්වා Thursday, 08 November 2012 01:41 PM
මේවා නිසා තමයි ලංකාව දියුණු කරන්න බැරි
කුමාර Thursday, 08 November 2012 02:22 PM
මේ බලන් ඉන්න විදියට සල්ලි වලට වීදිවිද ? .(ස)
වරුණ Thursday, 08 November 2012 02:17 PM
මේ ලඟදි ගෙට හොරු පැනලා ඔයිට වඩා වැඩිය ලොකු තොගයක් උස්සන් ගිහින් තිබ්බේ ලොකු මහත්තයෙක්ගේ (ස)
චතූ Thursday, 08 November 2012 10:30 AM
ඔය රාජසන්තක කරන සල්ලිවලට මොකද වෙන්නෙ? - බත සරි කරන ගොවීන්ට පොහොර ටිකක්වත් අරංදෙන්න වැයකරනවනං කොච්චර අගේද? (ස)
කීර්ති Thursday, 08 November 2012 03:13 PM
අහිංසක ජනතාවගේ පින තමයි (ස)
සුනිල් Thursday, 08 November 2012 11:13 AM
චතූ ඔයාට පිස්සුද? නීති හදාගෙන තියෙන්නේ එක එක්කෙනාට වාසි ලැබෙන විදියට. (නි)
සමන් Friday, 09 November 2012 09:14 PM
අයියෝ මේ මොනවාද වෙන්නේ
ටුආන් Thursday, 08 November 2012 11:27 AM
ඇයි ඔහොම බලන්නේ? මීට කලින් ඩොලර් දැකලා නැහැ වගේනේ. (නි)