(නිෂාන්ත කුමාර)
අධි බලැති විදුලි රැහැණක් මතට නැමී තිබූ ගසක අත්තක් කැපීමට ගිය මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ පුද්ගලයෙකු අද (17) උදෑසන විදුලිසැර වැදීමෙන් බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇත.
අනතරට ලක්ව ඇත්තේ මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ පදිංචි ඩී.එම් ජයසුන්දර (42) නැමැති පුද්ගලයෙකි.ගෙවත්තට ඉහළින් වූ අධිබලැති විදුලි රැහැනට ඉහළින් පිහිටි ගසක අත්තක් කපා ඉවත් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති අතර ඔහුගේ පාදයක් අතක් හා උදර ප්‍රදේශයට දැඩි පිළිස්සුම් තුවාල සිදුව ඇත.
2025 නොවැම්බර් මස 04
104
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2031
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුලිසැර වැදී අයෙක් රෝහලේ
Bamunuarachchi Monday, 18 December 2017 12:49 AM
මේවට තමයි කියන්නේ බල්ලාගේ වැඩේ බූරුවා කොරන්න යනවා කියලා. විදුලිබල මණ්ඩලයට දන්වුවානම් ඔවුන් නිසි ආකාරයට කටයුත්ත සිදුකර දෙනුඇත.