(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ලබාගැනීමට ලෝක බැංකුවේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එහිදී පුනර්ජණනීය බලශක්ති ව්‍යාපෘති සහ බලශක්ති ක්ෂේත්‍රයේ අවශ්‍යතා පිළිබඳව ලෝක බැංකු නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව අමාත්‍ය විජේසේකර මහතා කීය.
ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ කළමනාකාරිනිය ඇතුළු නියෝජිතයන් සමග විදුලිබල අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවේදී එම අදහස් හුවමාරු කරගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
විදුලිය - ඛනිජ තෙල් ප්‍රතිව්‍යුහගතකරනය ගැන සාකච්ඡා