ලන්ඩන් නුවර පිහිටි ශාන්ත තෝමස් රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට තමන් ජීවිතයෙන් ණයගැති යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසයි.
කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමඟ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලන්ඩන් නුවර පිහිටි ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කළ අතර හෙතෙම දින තුනක් දැඩි සත්කාර ඒකකයේ පසුවිය.
"මට ඔවුන්ට ප්‍රමාණවත් පරිදි ස්තූති කරන්න බැරි වුණා.මම ඔවුන්ට මගේ ජීවිතයෙන් ණයගැති" යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීය.
අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් තත්ත්වයට හැරී ඇතැයි බ්‍රිතාන්‍ය බලධාරිහු කීහ.
ද ගාඩියන්
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වෛද්‍ය සහ රෝහල් කාර්ය මණ්ඩලයට ණයගැති බව බ්‍රිතාන්‍ය අගමැති කියයි
rohana kumara mendis Sunday, 12 April 2020 09:12 AM
අපේ කට්ටිය නම් ඔබතුමා මිය යනකම් බලා උන්නේ...
Jaya Sunday, 12 April 2020 12:05 PM
අපේ කට්ටිය කිවේ ඔබතුමාගේ පව්ලේ කට්ටියද ?