ශ්රී ලංකා වෙද්‍ය සභාවේ ලේඛකධිකාරී දොස්තර එන් ජේ නෝනිස් මහතා පොලු ප‍්‍රහාරයකට ලක්වූ බව රාවතාවත්ත පොලීසිය කියයි. සවස හතට පමණ සිය කාරයෙන් බසිද්දී නිවස අසලදී ඔහුට පහර දුන් නාදුනන පුද්ගලයා පලාගොස් ඇතැයිද වාර්තා විය
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීට පොලු ප‍්‍රහාරයක්
ඕෂධී Wednesday, 05 October 2011 10:19 AM
නීතිය ක්‍රියාත්මක වෙලා නෑ
කමනි Wednesday, 05 October 2011 10:34 AM
ජේ. ආර්.ගෙ වැඩ මෙයා පටන් අරගෙන වගේ! මේ වගේ නොහික්මුණු වැඩවලින් වෙන්නේ ජන මතයත් වෛද්‍ය සභාවට හැරෙන එකයි.
Uman Wednesday, 05 October 2011 10:55 AM
නැතිවෙච්ච පුද්ගලික ලිපිගොනුවත් එක්ක මෙයාගේ සම්බන්ධයක් තියනව වගේ......
කමල් Wednesday, 05 October 2011 12:43 PM
මරු වැඩේ අනේ සාදු
අමිරා Friday, 08 April 2016 11:51 AM
අර ජනමාධ්‍යවේදියෙකුට පාර්ට් දාපු ගුටිකන මුහුණාගේ සංගමයේ කට්ටියගේ ඇඩ්‍රස් දන්නවනම් කවුරු හරි මේ මහත්වරුන්ට ලැබෙන්න සලස්වන්න . (බ)
කාලෝ ෆොන්සේකා Friday, 08 April 2016 12:03 PM
ඉන්දියාවේ මැලේරියා ලෙඩෙක් වත් ද දන්නේ නැහැ .අපේ දත් දොස්තරලා මැලේරියා රෝගියෙකුට ප්‍රතිකාර කරලා හොද වෙලා වෛද්‍ය විද්‍යාව ලංකාවෙන්ම ඉගෙන ගන්න යනවලු නේද (බ)
අනුරාධ Wednesday, 05 October 2011 09:16 AM
ශිෂ්ඨ සමාජයකට මෙවැනි දේ කිසිසේත් පිලිගත කොහැකි
w.c.මානෙල් Wednesday, 05 October 2011 09:35 AM
මේ වෙලාවේ උද්ඝෝෂණ වලට පහර දෙනවා