IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


විද්‍යා/ගණිත මුල්තැන වීරකැටියෙන්

මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව විද්‍යා හා ගණිත අංශයෙන් දිවයිනේ මුල් තැන ගැනීමට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් සමත් වූ අතර කලා, වාණිජ හා තොරතුරු තාක්ෂණ අංශයෙන් ප්‍රථමස්ථාන දිනා ගැනීමට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවෝ තිදෙනෙක් සමත් වූහ.



අදහස් (0)

විද්‍යා/ගණිත මුල්තැන වීරකැටියෙන්

නිත්‍යා Friday, 01 February 2013 10:38 AM

සුබ පැතුම් (ස)

:       0       0

දිනේෂ් Friday, 01 February 2013 10:46 AM

අද වන විට හම්බන්තොට (තංගල්ල) තියෙන උපකාරක පන්ති කරන ගුරුවරුන් නිසා තමයි මේ වගේ හොද ප්‍රතිඵල ලැබෙන්නේ. මේ වෙනස 2001 වසරේ ප්‍රතිඵල වල සිටම පැවතුණා. මා සතියට දවස් දෙකක් හෝ එකක් පාසල් ගිහින් ඉංජිනේරුවෙක් වෙන්න ලැබුණෙත් උපකාරක පන්ති කරන ගුරුවරුන් නිසා තමයි. ලොකු ලොකු පාසල් වැඩ පෙන්නුවේ ගමේ ළමයි පාසල් වලට ගත්ත නිසා බව සමහර අයට අමතකයි. (නි)

:       0       0

නිරොෂන් Thursday, 31 January 2013 01:45 PM

ඉසුරන්දි, කොළඹ දේවි බාලිකාවත් ගමේ පාසලක්ද ? සියලු දෙනාටම මගෙන් සුබ පැතුම් (ස)

:       0       0

කිවි Thursday, 31 January 2013 07:02 PM

මම ළමයිනුත් අරන් යනවා වීරකැටියට පදිංචියට. (නි)

:       0       0

නිරෝෂි Friday, 01 February 2013 11:01 AM

වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හොඳම පාසල. (නි)

:       0       0

අජිත් Thursday, 31 January 2013 07:11 PM

මේ ළමයින අපට වාසනාවක් (දී)

:       0       0

රණා Thursday, 31 January 2013 02:11 PM

නමවත් අහල නැති රට තොට ඇවිදලා නැති අයත් අදහස් දක්වනවනේ....ඒ දරුවොන්ට අපහාස කරන්න එපා. (ස)

:       0       0

දුමිදු Tuesday, 05 February 2013 10:24 AM

හැමෝගෙම දක්ෂතා අගය කරමු ...ඒකට ගමේ, නගරයේ කියලා වෙනසක් නෑ. ගමෙත් දක්ෂ දරුවෝ ඉන්නවා (ස)

:       0       0

මලිත් Thursday, 31 January 2013 02:37 PM

ඒ ළමයි වගේ අනෙත් ළමයිනුත් හැදෙන්න ඕනේ (දී)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 31 January 2013 08:05 PM

මේකේ අවිශ්වාස කරන්න දෙයක් මට නම් නැහැ. (නි)

:       0       0

ලලිත් Thursday, 31 January 2013 02:58 PM

කට්ටිය හිතන් ඉන්නේ කොළඹ කියන්නේ අමුතු තැනක් කියලද ?? දක්ෂයන්ට ලංකාවේ කොහේ වුණත් එකයි. ජය වේවා දරුවනි !! (ස)

:       0       0

සමින්ත Thursday, 31 January 2013 08:49 PM

ඔබගේ ඉදිරි ජීවිතය සාර්ථක වේවා. (දී)

:       0       0

තුෂාර Thursday, 31 January 2013 03:02 PM

වෙන්න පුළුවන්, මේ දරුවොන්ට දැන් ගොඩක් පහසුකම් තියෙනවා. බුදුසරණයි (ස)

:       0       0

ආර්.සී.සී ආදි සිසුවෙක් Thursday, 31 January 2013 11:00 AM

වීරකැටිය මධ්‍යමහා විද්‍යාලයl කියන්නේ හම්බන්තොට දිස්ත්තික්කේ අංක එකේ පාසල. කන්නන්ගර මැතිතුමාගේ ප්‍රථම මාධ්‍ය මහා විද්‍යාල 16 න් එකක්

:       0       0

සේනක Thursday, 31 January 2013 11:04 AM

හම්බන්තොට දක්ෂ දරුවෝ දෙන්නේක්.. මෙතුවක් කල් හම්බන්තොට වැටිලා තිබුනු අඩුම අධ්‍යාපන දක්ෂතා පෙන්වන දිස්ත්‍රික්ක හැටියට.. ඔබ දෙපලට සියළු දේවාශීර්වාදය ලැබේවා..!(නු)

:       0       0

රොකී Thursday, 31 January 2013 11:13 AM

වෙන්න බෑ !!!! (ස)

:       0       0

ෆාරු Thursday, 31 January 2013 11:19 AM

සුබ පැතුම් (ස)

:       0       0

සිල්වා Thursday, 31 January 2013 03:42 PM

හොද දේවල් වගේම,හොද දක්ෂ දරුවන් දිහා බලන්නෙත් අවිශ්වාසයෙන්, සැකයෙන්. මේ අපහාස කරන්නේ   ඇයි ? මිනිසුනේ ඊර්ෂියා නොකරන්න.සිසුවනි ඔබලාට තවත් දිරිය ලැබේවා!  (ස)

:       0       0

සනත් Thursday, 31 January 2013 11:27 AM

මෙකනම් සැබෑ ආශ්චර්‍යයක් . අහන්නත් සන්තෝෂයි (ස)

:       0       0

සුනෙත් Thursday, 31 January 2013 11:28 AM

වෙන්න බෑනම් තමයි (ස)

:       0       0

රුවන් Thursday, 31 January 2013 11:45 AM

මෙතන මොනවා හරි වෙලා තියෙනවා..!(නු)

:       0       0

මධුර Thursday, 31 January 2013 12:17 PM

ජනාධිපති තුමා හම්බන්තොට ඉන්නව කියන එක මෙකට අදාල නැ.දැන් හම්බන්තොට ගොඩක් දියුණුයි. යන්න එන්න පාරවල් තියෙනවා.ඉස්සර පැයක් බස් එකෙ ගිය කෙනෙක්ට දැන් යන්නෙ විනඩි 20ක් වගෙයි .ඉතින් පාඩම් කරන්න කාලෙ ඉතුරුයි.මෙතන ගණිතයෙන් පළමුවෙනිය වෙච්ච කෙනා ගැන මම දන්නව.එයා ලෝකයෙන්ම 51 වෙනිය වෙච්ච කෙනෙක් .ඒක නිස එයා එහෙම වෙවි කියල මුල ඉදලම ගොඩක් අය හිතුවා . ඉංග්‍රීසි වලට B සමාර්තයක් තියෙන බව පිළිගන්නව. මෙහෙ English කතකරන මිනිස්සු නෑ .භාවිතය ගොඩක් අඩුයි.එක නිස එහෙමෙ වෙනව. (ස)

:       0       0

ගුණරත්න Thursday, 31 January 2013 04:36 PM

දරුවනි, ඔබට අපගේ උත්තමාචාරය! (නි)

:       0       0

දිසා Thursday, 31 January 2013 12:20 PM

බොරු ලකුණු දමාගැනිමක් කුමකටද . තොරතුරු තාක්ෂණ ලෙස විෂය දාරාවක් දැනට නැත. ඇත්තේ ජීව විද්‍යා, ගණිත, කල හා වාණිජ විෂය දාරා පමණි (ස)

:       0       0

විශ්ව Thursday, 31 January 2013 12:22 PM

වරුණ ඔයාලා පත්තර බලන්න එපා. රටටත් කරදරයක්..!(නු)

:       0       0

නලින් Thursday, 31 January 2013 12:33 PM

මම අදහස් දැක්වීමෙන් වැලකී සිටිනවා..!(නු)

:       0       0

රංජිත් මහදුර Thursday, 31 January 2013 12:34 PM

මෙතන මොනවත් වෙලා නැහැ ළමයි දෙන්නගෙ සහ ගුරුවරුන්ගේ උනන්දුව තමයි.. මොකද කොළඹ පාසල් වලින් ආවොත් විතරද වෙන්න පුළුවං.. ඔබට අපේ සුභ පැතුම්..!(නු)

:       0       0

උපුල් Friday, 01 February 2013 07:53 AM

කුහක කතා කියන මිනිස්සු මේ සමාජයට පිලිලයක් ...දරුවනි ඔබලාට ජය වේවා (ස)

:       0       0

ඉසුරන්දි Thursday, 31 January 2013 12:57 PM

කෝ අද කොළඹ අවට තියෙන සුපිරි පාසල් , අද හොද ප්‍රතිඵල දකින්න ලැබෙන්නේ ගමබද පාසල් වලින් (ස)

:       0       0

ඉසුරන්දි Thursday, 31 January 2013 12:58 PM

ණැන නුවන රට පුරා එක සේ විහිදේවා. හොඳ තරඟයක් බලාගන්න පුළුවන් ගම්බද පාසල් වලින් (ස)

:       0       0

සුසන්ත Thursday, 31 January 2013 01:16 PM

ප්‍රතිඵල වල සැකයක් තියෙනව. හිටි හැටියෙ නමවත් අහල නැති ඉස්කෝලෙකින් පළවෙනියො දෙන්නෙක් ? (ස)

:       0       0

යොහාන් Thursday, 31 January 2013 01:27 PM

දුවේ, පුතේ ඔබලා අපේ රටේ අනාගතය (දී)

:       0       0

බන්දුල Thursday, 31 January 2013 01:31 PM

විශ්වාස කරන්නනම් අමාරුයි. අනේ මන්දා (ස)

:       0       0

හර්ෂණ Thursday, 31 January 2013 01:36 PM

සුසන්ත, පාසලේ නමවත් අහලා නැත්නම් ඉතින් ඔයා පාසල්වත් ගිය කෙනෙක් නෙමෙයි වෙන්න ඇති. (නි)

:       0       0

අසෝක Thursday, 31 January 2013 01:37 PM

සුසන්ත ඔයා ඉන්නේ ලංකාවේද ? ඔයාගේ දැනුම ගැන හරිම කණගාටුයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site