IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වතුර වළේ මළ සිරුරක්

අම්බලන්ගොඩ කුලීගොඩ කුරුදුවත්තක් මැද වතුර වලක තිබී මළ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි.



අදහස් (0)

වතුර වළේ මළ සිරුරක්

ලලිත් Monday, 05 November 2012 12:30 PM

රූපා පිටරටවල් වල ආරක්ෂාවට වඩා නිදහස වැඩි බවනම් හොඳටම වි‍ශේෂයෙන්ම ස්ත්‍රීන්ට (ස)

:       0       0

අසිත Sunday, 04 November 2012 08:58 PM

ධර්ම රාජ්‍යයන් වල මේවායේ අඩුවක් නැහැ. (නි)

:       0       0

සිල්වා Sunday, 04 November 2012 09:12 PM

දකුණට අපල කාලයක්දෝ ලබලා තියෙන්නේ? (නි)

:       0       0

සමීර Monday, 05 November 2012 01:37 PM

මිනී මැරුම් හැම තැනම (ස)

:       0       0

රමේෂ් Sunday, 04 November 2012 10:21 PM

කොස්ගොඩින් රන්දොඹෙන් හතරක් අතුරුදන් (ස)

:       0       0

වරුණ Sunday, 04 November 2012 10:55 PM

මිනිස්සුන්ගේ ආකල්ප මොනවා හරි ජාතික වැඩපිලිවෙලක් හදන්න දැන්වත් අවශ්‍ය නැද්ද ?? (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 05 November 2012 01:09 AM

මිනිස් ජීවිත සතුන්ට වඩා අන්ත වෙලා. (නි)

:       0       0

දිල්ෂාන් Monday, 05 November 2012 01:23 AM

අපැහැදිලියි. (නි)

:       0       0

රූපා Monday, 05 November 2012 02:18 AM

අපි පිටරට ඉන්න එකම හොඳයි.අපේ ජීවිත ආරක්ෂා වෙනවා නීති නැති රටේ ජීවත් වෙන්න බෑ (ස)

:       0       0

රත්නායක Monday, 05 November 2012 08:07 PM

අනේ රටකාට ගිය කලක්

:       0       0

රූපා Monday, 05 November 2012 08:10 PM

මිනිස්සු මරන්නේ දැන් සත්තු මරන්න වගේ

:       0       0

ලලිත් Monday, 05 November 2012 03:16 PM

මමනම් අහලා තියෙන්නේ වතුරේ ඉන්නේ මාළු , ගෙම්බෝ , ඉස්ගෙඩියෝ වගේ අය කියලා. හරිම ආශ්චර්‍යයක් (ස)

:       0       0

චතූ Monday, 05 November 2012 09:38 AM

රූපා කොහෙද ඉන්නෙ පිටරට - සමහර පිටරටවල් වල ආරක්‍ෂාව ලංකාවට වඩා අස්ථාවරයිනේ (ස)

:       0       0

ෂිෆාස් Monday, 05 November 2012 10:19 AM

අනේ ද....කුණට ගිය කල (ස)

:       0       0

නදීෂා Monday, 05 November 2012 10:07 AM

නීතියක් නැති කම (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site