IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වතුරෙන් මරණ හතරයි

පයාගල දියලගොඩ මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු ද ලග්ගල තෙල්ගමු ඔයේ දිය නෑමට ගිය තරුණයකු ද දියේගිලී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ.පී.පී.ජයකොඩි මහතා කියයි. දකුණු කළුතර කලපුවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.



අදහස් (0)

වතුරෙන් මරණ හතරයි

නිරාන් Monday, 05 November 2012 11:17 AM

මේවා නම් විහින් කරගන්න දේව්ල වගෙයි. (නි)

:       0       0

නදී Monday, 05 November 2012 11:23 AM

දියේ ගිලී මියගිහින්ද? නැත්නම් දියේ ගිල්වා මරලාද? (නි)

:       0       0

පනාගොඩ Monday, 05 November 2012 12:24 PM

ඉතාලියේදි ලාංකිකයන් දියේගිලි මැරුණු අවස්ථා රාශියක් තිබෙනවා . මේ සියල්ලම බීමත්කම නිසා සිදුවෙන ඒවා (ස)

:       0       0

සිල්වා Monday, 05 November 2012 12:38 PM

මුහුද රළු වෙලා. ගඟ ගලා යන දිය පාරවල් ගැන කාලගුණ දෙපාර්තමේන්තුවෙනුත් දැන්වීම් කලත් තරුණ පරපුර හිතුවක්කාරකමට කරන දේවල් වලට බෙහෙත් නෑ. (ස)

:       0       0

වජීර Monday, 05 November 2012 12:48 PM

සිරීගේ අදහසයි මේ සිද්ධියයි අතරේ තියෙන සම්බන්ධය කුමක්ද (ස)

:       0       0

ගල‍බඩ Tuesday, 06 November 2012 06:48 AM

වෙන්නප්පුවේ අය තමයි මේ තාක් බීලා දියේ ගිලිලා තියෙන්නේ (ස)

:       0       0

මුතු Monday, 05 November 2012 02:07 PM

මේවා ඉතා කණගාටුදායක සිදුවීම් (ස)

:       0       0

චතූ Monday, 05 November 2012 09:49 AM

මිය යන ප‍්‍රමාණය දිනෙන් දින වැඩිවෙනවා............. (ස)

:       0       0

සිරී Monday, 05 November 2012 10:16 AM

ෆේස්බුක් එකේ කට්ටිය ඉන්නවා විවිධ ආගම වෙනුවෙන් හඬ නගන්න. ජීවත්වෙන මේ ටික කාලේ අනුන්ට ගිනි ගෙඩි නොදී හිටියනම් නේද හොඳ. ලංකාව මේ යන ගමන නම් සුබ නැත. මිනිස් ජීවිත වල වටිනාකමක් ද නැත. ජනදිපතිතුමෙනි , ආරක්ෂක අංශ කෝ හැම කෙනාටම තමන් අදහන අගම උසස්. එම නිසා ආගම සම්බන්දයෙන් වැඩ නොකර ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න. (ස)

:       0       0

ෂිෆාස් Monday, 05 November 2012 10:07 AM

දියෙන් මරණ 4 යි, ගොඩෙන් කීයද ??(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site