(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උස්වැටකෙයියාව මෝගන් වත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 පමණ අයකු බවට සැකකරන බව පොලිසිය කියයි.
පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවට පොලිසිය සඳහන් කරයි.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වත්තලට ගෙනත් වෙඩි තබා මරලා
ගමේ එකාලා Friday, 21 February 2025 05:44 PM
සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කෙරෙව්වේ දූෂිත පව්ල් පාලනේ අය බලයේ හිටපු කාලේ, ඔවුන්ගේ අවතාර තවම හොල්මන් කරනවා....
SamanFriday, 21 February 2025 06:46 PM
ඕකම මතුර මතුර ඉන්න...
karolisFriday, 21 February 2025 08:08 PM
අර නියෝජ්‍ය ඇමතිතුමා ඇනගත්තු ඇනගනිල්ලෙන් කට්ටියගේ කෙරුවාව ලෝකෙටම පෙනුන. කයිවාරුව විතරයි.
Roy Friday, 21 February 2025 06:50 PM
කඩවත පදිංචි කරුවෙක් කියලා හොයාගත්තාට නම හොයාගන්න බැරිවෙලා...!
බද්රානි Friday, 21 February 2025 08:01 PM
මම අද දැක්කා, ලංකාවේ, පාදඩ, ජඩ, වනචර පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය දෙකක, මියගිය ගනේමුල්ල සංජීවගේ ගෞරවනීයව සිදුකළ ආදාහන කටයුතු නිව්ස් වලට පෙන්වනවා. ජයරත්න ලස්සන අවමංගල රථය සහ පෙරහැර දකිද්දී, සිරි ලාංකිකයෙක් හැටියට දැනෙන අභිමානය කියලා නිම කරන්න බැහැ...? මොනවා වුනත් බුදිය ගැනීමට සම්මාන පිදිය යුතු බුද්ධි අංශ මිනීමරුවන්ගේ පැටිකිරිය නම් දන්නවා නියමෙට.. ඒවා මාධ්‍යට දීලා මහජනතාවට ත්‍රාසජනක නාඩගම් පෙන්වන්නත් හරිම හපන්නු.... මේ මිනීමැරුම් මෙතරම් ඉක්මන් වී තිබෙන්නේ, පාතාලයේ මිනීමරුවන් හා දේශපාලකයින් අතර පවතින දැඩි සම්බන්ධතාවය නිසා බව අපි නම් දන්නවා... ආණ්ඩු මාරුවත් සමගම මිනීමරුවන්ගෙන් වැඩ ගත දේශපාලකයින් කලබලවී මිනීමැරුම් වලට හා විවිධ මත්කුඩු ජාවාරම් වලට අදාළ පුද්ගලයින් මෙලෙස මරාදමනවා... මෙයට දේශපාලකයින් සමග සම්බන්ධ ආරක්ෂක අංශ පවා කිසියම් සම්බන්ධයක් තියෙන්න පුළුවන්... දැන් අර වෙස්වලා ගත් මිනීමරු නීතීඥයා එතැනට ආවේ කවුරුන් වෙනුවෙන්ද..? මිනීමරුවා කලින්ම දැනගෙන තිබෙනවා... ඒවාට බන්ධනාගාර නිලධාරීන්, බුද්ධි හා අරාක්ෂක අංශ සම්බන්ධ නැහැ කියලද හිතන්නේ..? ඕවා දේශපාලකයින්ගේ සල්ලි වලට ඉටුකරන රාජකාරි...
Sediris Friday, 21 February 2025 08:01 PM
විධායක බලයයි, ව්‍යවස්ථාදායකයේ 2/3 බලයයි... දෙකම තියාගෙනත් කෙඳිරි ගානවානේ මේ ජෙප්පෝ. ගමේ එකා නම් අර වටගලයාගේ රියදුරාගේ ජාතියේ එකෙක් වගේ...
Hinna Friday, 21 February 2025 08:17 PM
අධි ආරක්ශිත කලාපේ ඇතුළටම ඇවිත් වෙඩි තියලා ආණ්ඩුවේ රෙද්ද ගැලවිලා තියෙන වෙලාවේ ජෙප්පො තව කට කයිවාරුත් ගහනවානේ ලැජ්ජ නැතුව. කොටි හිටියා නම් ඇමැතිටත් තියලා යන්නේ. ඌ අර වාහනේ හොය හොය යන අස්සේ. පොලිස් ඇමැතියා හොයා ගන්නත් නෑ...