වත්තේගම ඉහළ යටවර ආදාහනාගාරයේ සිරුරක් ආදාහනය කිරීමට සූදානම් වෙද්දී ගෑස් පද්ධතියේ වූ අවහිරතාවක් පිරික්සීමට එහි ඇතුළු වූ වත්තේගම නගර සභාපති ඇතුළු හය දෙනෙක් පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කරනු ලැබුහ. ගෑස් නළයක් පිපිරීම ඊට හේතුව බව දැනගන්න ඇත. සිරුරද අඩක් පිළිස්සී තිබිණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වත්තේගම ආදාහනාගාරයේ පිපිරීමක්
සමන් Monday, 03 September 2012 08:57 AM
මේවා පරිපාලනයේ වැරදි (නි)
අමිල කටුනායක Sunday, 02 September 2012 07:21 AM
තුවාලකරුවන්ට ඉක්මන් සුව..,!!(නු)
මොහොමඩ් රිස්වාන් සෞදිඅරාබිය Sunday, 02 September 2012 08:04 AM
නගර සභාපති කියන්නේ කවුද?
හේමචන්ද්‍ර Sunday, 02 September 2012 08:22 AM
රූපවතී, ඔබ හරි. (නි)
හේමචන්ද්‍ර Sunday, 02 September 2012 08:22 AM
ඔබ හරි රූපවතී..!(නු)
ලංකාසිරි Sunday, 02 September 2012 06:27 PM
අනේ, මැති ඇමතිවරු හිටියේ නැද්ද? (නි)
ඉන්ද්‍රජිත් Sunday, 02 September 2012 09:19 AM
පුවතේ සඳහන් කරුණු අල්ප වුණත්, සභාපතිතුමා වගකීම හඳුනන ක්‍රියාශීලී කෙනෙක් කියා හිතෙනවා. ඒ නිසානේ තමන්ම අදාළ තැනට ඇවිත් වැඩේට ඉදිරිපත් වුණේ. ඔබ සැමට ඉක්මන් සුවය පතමි. (නි)
ගාමිණී-කුවෙයිට් Sunday, 02 September 2012 09:14 PM
රූපවතී කීවෙ අර කැළණියෙ කෙනා නෙමෙයි නේද?(නු)
මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 01 September 2012 07:59 PM
නගරසභාපති හොද කෙනෙක්..!!(නු)
අනුර Sunday, 02 September 2012 02:21 PM
අම්මෝ................(දී)
සමිත Saturday, 01 September 2012 11:32 PM
මෙයාගෙ වාසනාව නැත්නම්...(නු)
රූපවතී Saturday, 01 September 2012 11:47 PM
අයියෝ ඇයි මෙතනට ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් හිටියෙ නැත්තෙ...!!(නු)