IMG-LOGO

වැඩට එන්න ඉන්ධන නෑ:දුම්රියත් අඩුවෙන හැඩ

(මහින්ද නිශ්ශංක)

දුම්රිය රියැදුරන්ට දෛනික රාජකාරී සඳහා වාර්තා කිරීමට වාහනවලට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති නිසා හෙට සිට දුම්රිය ගමන්වාර අවංගුවීමට ඉඩ ඇතැයි දුම්රිය ලොක‍ොමෝටිවු උපරේටින් ඉන්ජිනිරියන් රියැදුරු සංගමයේ සභාපති නීතිඥ කේ.ඒ.යු කොන්තසිංහ මහතා කියයි.

අනෙකුත් රාජ්‍යසේවකයන්ට සහ රාජකාරීන්ට සිය රාජකාරී අවශ්‍ය තාවය මත ඉන්ධන ලබා ගැනීමේදී දෙනු ලබන ප්‍රමුඛතාව දුම්රිය රියැදුරන්ට ද ලබා දෙන ලෙස තම සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුන් බව පැවැසීය.



අදහස් (1)

වැඩට එන්න ඉන්ධන නෑ:දුම්රියත් අඩුවෙන හැඩ

wicky Friday, 24 June 2022 03:48 PM

ඔක්කොම රාජ්‍ය සේවකයින්ට. වගා කරන අපිට කිසිම දෙයක් නැහැ. මැෂින් එකට තෙල් දෙන්නේ 1000/=. එතකොට දවසක් වැඩ කරන්න ප්‍රමාණවත් නැ. වතුකරන අයට යන්න එන්න විදියක් නැහැ.. හැබැයි වගා කරන්න කියනවා. මොකක්ද මේකේ තේරුම...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site