මාතර කැකණදුර බණ්ඩාරනායක පුරයේ නෑයන් දෙපිරිසක් අතර කැති පොලු හටනකින් විශ්‍රාමික හමුදා සැරයන් වරයෙක් මරුමුවට පත්විය. තවත් හයදෙනෙක් තුවාල ලබා රෝහලට ඇතුලත් කරනු ලැබූහ. වැටක මායිමක් මුල්කරගෙන මේ ගැටුම ඇතිවිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැට මායිම සැරයන් මරයි
මධු Saturday, 10 November 2012 12:57 PM
පැල ඉණි වැටට ඇයි අද ඇන කොටාගෙන..!(ස)
නිමල් Saturday, 10 November 2012 09:35 AM
මෙයාලට පිස්සු , මැරනකොට ගෙනියනවා වගේ , අනික අපි කොයි වෙලේ මැරෙයිද කවුද දන්නේ (ස)
අමිල කටුනායක Saturday, 10 November 2012 09:42 AM
ඉඩම්වලට නඩු කීවත් ප්‍රතිඵලයක් ගන්න කල් යනවා.. ඒ හිංදා නඩු කියන්න වෙන්නෙ මේ වගේ දේවල්වලට..!(නු)
හිල්මි Sunday, 11 November 2012 03:16 AM
ශලනි, පොඩි නිවැරදි කිරීමක් කරන්න අවශ්‍යයි. "මේක බෞද්ධයින්ගේ දේශය" කියන එක "මේක මිනීමරු බෞද්ධයින්ගේ දේශය" කියලා නිවැරදි කළොත් හොදයි. (නි)
තුවාන් Saturday, 10 November 2012 09:54 AM
හෙළ දෙරනේ බයානකම පළාත (ස)
ශලනි Saturday, 10 November 2012 10:30 AM
මේ බෞද්ධයන්ගේ දේශයයි..ධර්මානුකූලව ජීවත් වෙන්න (ස)
සිල්වා Saturday, 10 November 2012 10:46 AM
සටන් ඉගෙන ගෙන විසිර ගිය කෙනෙක් වගේ (ස)
මොහොමඩ් - බේරැවල. Saturday, 10 November 2012 10:50 AM
සියළුම මිනිසුන් සාමයෙන් ජීවත් වීමට කැමැතිය. ඔවුන්ට බිම් අගල හෝ අඩියක් දෙකක් එතරම් ගණනක් නැත. අනුන්ගේ ඉඩමෙන් අඩියක් දෙකක් අල්ලගන්නේ ටිකක් චණ්ඩිකමට බර අයයි. අනෙක් පාර්ශවයේ අහිංසක මිනිසුන් චණ්ඩින් අල්ලාගත් අඩි දෙක තුන අතහැර දැමීමට වුනොත් ලැහැස්තියි. ඒත් එක පාරක් අතහැර දාන කොට චන්ඩීන් හිතනවා තව තවත් අල්ලගන්න පුළුවන් කියලා. ආයෙත් ඒ වැඩේම කරනවා. මේක තමයි ගොඩාක් තැන්වල සිදුවන්නේ... මහ පොලොවට උරුම මිනිසුන් මහ පොලොවේ අගලට දෙකට මරා ගැනීම දුකකි. සැරයන්ට නිවන් සුව පතමු.. (ස)
ලසන්ත Sunday, 11 November 2012 10:48 AM
අයියෝ සැරයන්