(යොහාන් භාසුර)
ගාලුමුවදොර ‘අරගල භූමියට’ ප්‍රහාරය එල්ල කිරීමට වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සහභාගි කරවූ බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ෂණයක් ආරම්භ කරන බව එම කොමිසමේ නිලධාරියෙක් අද (11) පැවසීය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශන, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්තාපන) චන්දන ඒකනායක මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ මානව හිමිකම් කොමිසමෙන් බන්ධනාගාර නිලධාරීන්ට මේ දක්වා කැඳවීමක් නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd