මාවනැල්ල කෝන්දෙනිය ‘විජි’ කර්මාන්ත සංකීර්ණයේ ශරීරසුවතා මධ්‍යස්ථානය විදුලිසංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමති රංජිත් සියඹලාපිටිිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2013 ජනවාරි 1 වන දා විවෘත කරන ලදි. අනතුරුව ඇමතිවරයා විසින් ව්‍යායාම් උපකරණයක් පරීක්ෂාකල අයුරු ඡුායාරූපයෙන් දැක්වේ.
මෙම අවස්ථාවට පලාත්සභා මන්තී‍්‍ර හර්ෂ සියඹලාපිටිය, විජිත සමුහ ව්‍යාපාරයේ සභාපති කාසිම් රහමතුල්ලා සහ අධ්‍යක්ෂ මණ්ඩලයද සහභාගි වූහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘විජි’ කර්මාන්ත සංකීර්ණයට ශරීරසුවතා මධ්‍යස්ථානයක්
චන්න Tuesday, 08 January 2013 01:03 PM
ඒක හොදයි
චානක Tuesday, 08 January 2013 11:28 AM
මොකද්ද මේ කර්මාන්ත ශාලාවේ සිංහල නම (ස)