අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය විභාග කැරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා නම් කළ බව ප්‍රජාන්ත්‍රවාදී ජාතික සන්ධානය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විජිත හේරත් ජවිපෙන් නම් කරයි
බණ්ඩාර Monday, 12 November 2012 07:46 PM
සන්තෝසයි
ගලබඩ Monday, 12 November 2012 07:42 PM
ඔන්න බබෝ පරිස්සමින්. (නි)
අජිත් Tuesday, 13 November 2012 03:23 PM
කවුරු නම් කලත් මොකද ? නඩුව අහගෙන ඉන්න විතරනේ ඕනේ (ස)
චතුල වෙරෝනා Monday, 12 November 2012 08:18 PM
ලොකු වෙනසක් වෙන එකක් නැහැ මම හිතන්නේ. (නි)
ෂෙරීෆ් Monday, 12 November 2012 08:28 PM
අපරාදේ, වෙන කෙනෙක් ඉන්නවා මේකට හොද. (නි)
ප්‍රසන්න Monday, 12 November 2012 09:16 PM
දී කිරට බළල්ලුත් සාක්කි (ස)
චන්දිම Tuesday, 13 November 2012 12:10 PM
තරාදිය බර අනිත් පැත්තෙ. (ස)
වාසල Tuesday, 13 November 2012 12:49 PM
මම හිතන විදියට අනුර විශිෂ්ඨයි (ස)