ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
ජාතික විගණන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුළ බව ශ්‍රේෂ්ඨාධිකරය විසින් තමාට දැනුම් දී ඇති බව කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
ජාතික විගණන පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබු පෙත්සම් වල තීන්දුව පිළිබඳව සඳහන් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විගණන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලයි
pahan Wednesday, 09 May 2018 10:21 AM
ඉතින් විගණකාධිපති බලගන්වන්නකෝ. ඕකට 2/3 බලයක් ඕනේ නැහැ. හොරු තමයි විගණන පනතට අකැමැති...