ඇමෙරිකන් හමුදාව, ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට සම්බන්ධ ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු එම ගබඩා සංකීර්ණවලින් කිසිදු විකරණ කාන්දුවීමක් මෙතෙක් වාර්තා වී නැතැයි ඒ ගැන විමසිල්ලෙන් පසුවන සෞදිය පවසා ඇත.
ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට සම්බන්ධ ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ, පරමාණු බෝම්බ තැනීමට ඉරානයට හැකියාව ඇති බව පවසමිනි.
විනාශ වුණු එම ගබඩා සංකීර්ණවලින් කිසිදු ආකාරයක විකිරණ කාන්දුවක් සිදු නොවන බව ඉරාන ජාතික න්‍යෂ්ටික හා විකිරණශීලී නියාමන අධිකාරිය ද පැහැදිලි කර ඇත.
මේ අතර, ඇමෙරිකාව - ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය (IAEA) හමුවක් කැඳවා ඇත.
ඒ අමෙරිකාව සිදුකළ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍ය බවට ඉරානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය වෙත දැනුම් දී ඇති බැවිනි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විකිරණ කාන්දුවක් නැහැ
ගුණරත්න Monday, 23 June 2025 10:19 AM
පහර දෙන්න කලින් උන් ඔක්කොම බඩු ඔය පර්යේෂණාගාර වලින් එළියට ඇද්දා. ඉතින් කුඩුපට්ටම් කරලා තියෙන්නේ හිස් ගොඩනැගිලි.
randil dunuwilleMonday, 23 June 2025 01:26 PM
ලංකාවේ ඇමරිකන් කාරයෙක්