IMG-LOGO

වික්ටෝරියාවේ ජල මල් දෙකක් පිපිලා

වික්ටෝරියා ජලාශයේ වසරකට පමණ පසු  අරීය ගේට්ටු අද ඉබේ විවෘත විය.

ජලාශය පිරී ගිය විට වැඩි වතුර පිටවීම සඳහා ගේට්ටු ඉබේ ඇරෙන තාක්ෂණය ඇත්තේ වික්ටෝරියා ජලාශයේ පමණි.

එහි ජල විදුලි නිෂ්පාදනය ද උපරිම මට්ටමෙන් දැන් ක්‍රියාත්මක වේ.



අදහස් (0)

වික්ටෝරියාවේ ජල මල් දෙකක් පිපිලා

ෂෙහාන් Tuesday, 25 December 2012 11:44 AM

ඔය කවුරු හිටියත් මොන ඉංජිනේරුවා කළත් ආරියසීලී වික්‍රමරත්න මහත්තයා නොහිටින්න ඔය ඉඹේම ඇරෙන වාන්දොරටු අද ඇරෙන්නෙ නැහැ..!(නු)

:       0       0

හිල්මි Monday, 24 December 2012 04:12 PM

සමහරුන් හිතාගෙන ඉන්නේ මේක ලංකාවේ ඉන්ජිනේරුවන්ගේ වැඩක් කියලයි. (නි)

:       0       0

ප්‍රමු Monday, 24 December 2012 04:34 PM

දැන් එහෙනම් විදුලි බිල අඩු කරයිනේ. මොකෝ වැඩි කළේ තාප විදුලියෙන් වැඩ කරන නිසානේ. (නි)

:       0       0

රවීන්ද්‍රන් Monday, 24 December 2012 10:38 PM

හරියට දැන් නයගරා වගෙයි. අපිට ආඩම්බරයි. (නි)

:       0       0

නිශාන්ත Monday, 24 December 2012 04:40 PM

සිල්වලා දන්න තරම තමයි ඔය පෙන්නන්නේ. (නි)

:       0       0

මෝරාළ Monday, 24 December 2012 04:42 PM

එහෙනම් විදුලි ගාස්තු එහෙම අඩුවෙයි නේද? (නි)

:       0       0

උෂාන් Friday, 28 December 2012 01:53 PM

කමක් නෑ .විදුලි ප්‍රශ්නේ හරි විස‍ඳේවිනේ (ස)

:       0       0

දිසානායක Monday, 24 December 2012 04:47 PM

දැන් ඉතින් කොහේද රොන්මඩ ඉවත් කරන්නේ? (නි)

:       0       0

දිසා Monday, 24 December 2012 04:49 PM

ගාමිණී දිසානායක වැනි උතුම් චරිත නැවත බිහිවන්නේ නැත. (නි)

:       0       0

ඊසාම් Monday, 24 December 2012 04:46 PM

ලස්සනයි! (නි)

:       0       0

ලලිත් කටාර් Tuesday, 25 December 2012 01:02 PM

අනවශ්‍ය කතා කියන්නෙ නැතිව සුදුදු පුද්ගලයන්ට දැනෙන්න කතා කරන්න.. රත්න මහත්තයාගේ අදහස හරියට කියවන්න..!(නු)

:       0       0

ඉන්දික Tuesday, 25 December 2012 12:02 AM

හරවත් සංවර්ධන ව්‍යාපෘති ගොඩනැගීම රටක සංවර්ධනයට අත්‍යවශ්‍යයි. (නි)

:       0       0

ඉන්දික කෑගල්ල Monday, 24 December 2012 05:11 PM

මේවා හදන්න ණය ගත්තේ නැහැ. මේකට ආධාර ගත්තේ සුද්දෝ ලංකාව යටත් කරගෙන හිටි කාලේ ලංකාවෙන් ගෙනගිය සම්පත් වලට හිලවු වෙන්න. නැතුව දැන් වගේ ගිනි පොළී ණය නෙමෙයි. (නි)

:       0       0

ෂෙරීෆ් Tuesday, 25 December 2012 12:32 AM

නුඹට රිදෙයි නම් හිමිහිට වැටියන් වික්ටෝරි මනමාලී... (නි)

:       0       0

චමල් Monday, 24 December 2012 05:46 PM

යූ.එන්.පී. කාලේ රටට දැනෙන සංවර්ධනයක් වුණා. (නි)

:       0       0

ජයී තිසර Tuesday, 25 December 2012 03:04 AM

කොපමණ වතුර තිබුණත් වැසි කාලයට ඉඩෝරයත් පවතියි ගිම්හානයට මේ ජල ප්‍රමාණය දැක ලැබෙනා සතුට වැඩිවෙයි දහස් ගුණයෙන් රැක්මෙන් හෙටට.... (නි)

:       0       0

ශාන් Monday, 24 December 2012 06:29 PM

ඒකත් අපි දන්න විදියට නම් බටහිර රටක සුපිරි වැඩක්. (නි)

:       0       0

විජේතුංග Tuesday, 25 December 2012 03:57 AM

ලබුගම ජලාශයටත් තියෙනවා නේද මේ ස්වයංක්‍රීය තාක්ෂණය? (නි)

:       0       0

චන්න Tuesday, 25 December 2012 04:56 AM

මේක බ්‍රිතානය ආධාර මත කළ ව්‍යාපෘතියක්. (නි)

:       0       0

වසන්ත Monday, 24 December 2012 07:06 PM

තව ඡායාරූප ටිකක් දාන්නකෝ. (නි)

:       0       0

සමන්ත Tuesday, 25 December 2012 07:13 AM

දැන් මේකටත් ආණ්ඩුවට බණීවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අවින්දි නුවර Tuesday, 25 December 2012 04:28 PM

ඡායාරූප ලස්සනයි..!(නු)

:       0       0

සදුනි Tuesday, 25 December 2012 04:32 PM

ඉතාම ලස්සනයි..!(නු)

:       0       0

රසිකා Wednesday, 02 January 2013 08:35 PM

අපිට බල උත්පාදනයේ වැඩිවීමක් ළගදීම බලාපොරොත්තු වෙන්න පුලුවන්. (නි)

:       0       0

සුසන්ත Tuesday, 25 December 2012 08:41 AM

ඒ වුණත් තව සතියක් විතර යද්දී ආයෙත් වතුර නැහැ කියයි. (නි)

:       0       0

පෙරේරා Tuesday, 25 December 2012 09:01 AM

ලස්සනයි. (නි)

:       0       0

වික්ටර් Monday, 24 December 2012 08:09 PM

මෙම ඡායාරූපයට හා තොරතුරුවලට බොහෝම ස්තූතියි (අ)

:       0       0

නලින් Tuesday, 25 December 2012 09:01 AM

මල් වලට උඩින් අකුරු නෙ..!(නු)

:       0       0

සදුන් Monday, 24 December 2012 08:28 PM

ඉන්දික මහත්තයෝ, දැන් අපි ඒ යුගය පසුකරලා ඉන්නේ. (නි)

:       0       0

දාස Tuesday, 25 December 2012 09:49 AM

චීනෙන් හැදුවානම් ඔතන මල් පිපිලා ගෙඩිත් ඇවිල්ලා තියෙන්නේ තිබුණා ගස් වල..!(නු)

:       0       0

අත්තනායක Monday, 24 December 2012 02:24 PM

මාර ලස්සනයි (ස)

:       0       0

මංජුල Tuesday, 25 December 2012 10:05 AM

මේක සෞභාග්‍ය නෙමෙයි..!(නු)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 12:00 PM

හරිම ලස්සන දර්ශනයක්.ඒත් මේ ජල කඳ නිසා අහිංසක මිනිසුන්ට විපතක් නොවේවා ! (ස)

:       0       0

හැන්සම් Monday, 24 December 2012 02:23 PM

අපේ රටේ වාසනාව! (නි)

:       0       0

ඉෂාන් Tuesday, 25 December 2012 10:32 AM

මට හරි සතුටුයි. ඉඩෝර කාලයට රොන් මඩ ඉවත් කරානම් නේද හොඳ (ස)

:       0       0

නුවන් Monday, 24 December 2012 02:38 PM

ගාමිණී දිසානායක මැතිදුණි, අද ඔබ අප අතර සිටියා නම් මෙවැනි දේවල් දැක‍ කොපමණ සතුටු වේවිද? (නි)

:       0       0

සිල්වා Monday, 24 December 2012 02:46 PM

අපි අද දකින සුන්දර දර්ශණයේ සතුටට එවකට මහවැලි ඇමති තුමන් ලෙස කටයුතු කර ගරු ගාමිණී දිසානායක ඇමති තුමන්ව අද මට සිහිවෙනවා (ස)

:       0       0

කුමුදු Tuesday, 25 December 2012 10:31 AM

ගාමිණී දිසානායක මහත්තයා හිටියානම්..!(නු)

:       0       0

රංග Wednesday, 26 December 2012 11:09 AM

ගාමිණි දිසානායක මහතාට නිවන් සුව ලැබේවා! ඔබතුමාට බුදු සරණයි! (නි)

:       0       0

රත්න Monday, 24 December 2012 03:05 PM

වැසි වතුරෙන් ජලාශ පිරුනත් මාසයක් පෑව්වෝත් විදුලිබලයටත්, නල ජලයටත් රතු තිත. හේතුව ජලාශ සියල්ලේම ධරිතවෙන් 50% පමණ රොන් මඩ පිරී තිබීමයි . ජලාශ හිඳුන කාලයට රොන් මඩ ඉවත්කරන්නේ නැත්තේ ඇයි ?? (ස)

:       0       0

අනුර Monday, 24 December 2012 03:27 PM

හරිම ලස්සනයි (ස)

:       0       0

අපොන්සු Monday, 24 December 2012 03:36 PM

මේ ජලාශ හදන්න ගත්ත ණය දැන් ගෙවල ඉවරද ?? (ස)

:       0       0

කමල් Monday, 24 December 2012 03:40 PM

රත්න, ඊට වැඩිය කොළඹ පාරවල් සුද්ද කරන එක වැදගත්නේ. (ස)

:       0       0

අසෝක Monday, 24 December 2012 03:54 PM

අහසින් වැටෙන හැම ජල බිදුවක්ම​ අපතේ නොයා ප්‍රයෝජනයට ගන්න​ යලිත් උපදිනු මැනව පැරකුම් රජුනි ලක් දෙරණේ .!!! (ස)

:       0       0

ඇන්ජලෝ Monday, 24 December 2012 09:49 PM

සුන්දර සෑම දෙයකම භයානකකමක්ද තිබේ. (නි)

:       0       0

කමල් Monday, 24 December 2012 09:54 PM

වාන් දොරටුවෙන් දැන් අන්තිමට පිටාර යන්නෙත් දේශපාලනේ... අනේ මෙහෙමත් මිනිස්සු මේ රටේ ඉන්නවානේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site