IMG-LOGO

වකුගඩු ජාවාරමේ පැනගිය සැකකරුවෝ පහක් කොටුවෙති

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සිදු වූ වකුගඩු ජාවාරම් වලට ප්‍රධානව සම්බන්ධ යැයි සැකකෙරෙන සැකකරුවන් හත් දෙනකු මිරිහාන පොලිස් රැඳවුම් කඳවුරේ සිටියදී අතුරුදහන් වීමෙන් පසු සැකකරුවන් 5 දෙනකු මන්නාරම පේසාලේදී  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මන්නාරම් පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පේසාලෙයි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ සෝදිසියකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අනෙක් සැකකරුවන් දෙදෙනා මුහුදු මගින් ඉන්දියාවට පැන ගිය බවටත් ඔවුන් එදින රාත්‍රියේ ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පැන යාමට සැලසුම් කොට තිබූ බවටත් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

සැකකරුවන්ට පැන යාමට උදව් කළ බවට සැක කෙරෙන තලෙයිමන්නාරම්හි පදිංචි මෙරට ධීවරයෙකුද අත්අඩංගුවට ගත් බව  පෙසාලෙයි පොලීසිය පවසයි.



අදහස් (0)

වකුගඩු ජාවාරමේ පැනගිය සැකකරුවෝ පහක් කොටුවෙති

සත්‍යයා Saturday, 12 November 2016 12:32 AM

මේ වගේ අපරාධ කාරයින්ට ඔහොම පැනල යන්න ඉඩ දීමෙන් පොලිසියේ දුර්වල කමක් පෙන්නුම් කරන්නේ. මොහුන් සියලු දෙන්නාම නැවත හසු කරගෙන සිදුවුන අඩුපාඩුව හදා ගන්න! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site