කොටකෙතන නිවසක ලේ සලකුණු රැසක් තිබීමත් සමග යළිත් කොටකෙතන ගැමියෝ නොසන්සුන්වී සිටිති.
එම ගෙදර සිටි කාන්තාව සොයා පරීක්ෂණ ඇරඹූ පොලිසිය පවසනුයේ සැකකරුවන් හෝ සිරුරක් හෝ සොයාගත නොහැකිවූ බවයි.
ගෙදර සිටි දෙදරු මව අද (5) අලුයම 1.45 සිට නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. ඇගේ සැමියා වෙළෙන්දෙකි.
2012 සිට පසුගිය වසර දක්වා කොටකෙතනේදී ගැහැණුන් 17 දෙනකු මරා දැමුණු අතර එම ඝාතනවල එකම ස්වරූපයක් පැවැති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලේ පැල්ලම් ඇත : කොටකෙතන කත ගෙදර නැත