රුපියල් කෝටියකට ආසන්න ලීසිං වාහන හතරක් ව්‍යාජ ලියවිලි මත තුන්වැනි පාර්ශවයට විකිණී යැයි කියන දෙදෙනෙක් හොරණ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. වාහන දෙකක් සොයාගෙන ඇත්තේ වැලිවේරියෙනි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලීසිං වාහන ජාවාරමක් අල්ලයි
තිලක් Wednesday, 17 April 2013 03:20 PM
කඩුවෙල, ගම්පහ, පැත්තේ ඉන්නෙම කම්බ හොරු. (නි)
සම්පත් Thursday, 18 April 2013 01:48 AM
තව මාස කීපයකින් නිදොස් කොට නිදහස් කරයිද දන්නෙ නැහැ (නි)
සෙන්තිල් Wednesday, 17 April 2013 04:07 PM
අපේ අයට වාහනයක් තියා බයිසිකලයක්වත් හදාගන්න බැහැ. නමුත් හොර වැඩ වලට නම් ලෝකයේ නො.1. (නි)
ජගත් Wednesday, 17 April 2013 06:46 PM
මොකක්ද දැන් ඕකට දෙන දඩුවම? සරලව කිවුවොත් උසාවි දානවද? වරද කරුවන්ට ඇප දෙනවාද? ඊට පස්සේ මොකද වෙන්නේ? (නි)
ධනුෂ්ක Wednesday, 17 April 2013 01:30 PM
මාර අයනේ අපේ ලංකාවේත් ඉන්නේ.(නදී)