IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලසන්ත වික්‍රමතුංග කීත් නොයාර් විමර්ශන ලිපිගොනු නීතිපතිට

(සුජිත් හේවාජුලිගේ)

මාධ්‍යවේ ලසන්ත වික්‍රමතුංග  මහතාගේ  ඝාතනය  සහ  මාධ්‍යවේදී  කීත් නොයාර්  මහතාට  පහරදීම සම්බන්ධයෙන්  කරන ලද විමර්ශන අවසන් කර ඇති බව  මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.

එම විමර්ශන ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට   යොමු කර ඇති බවත්  ඒ අනුව වගකිවයුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විභාග වෙමින් පවතින බවත්, එම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට චෝදනා ලැබූ බ්‍රිගේඩියර්වරයකු  රිමාන්ඩ්  බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු  කීය

 



අදහස් (4)

ලසන්ත වික්‍රමතුංග කීත් නොයාර් විමර්ශන ලිපිගොනු නීතිපතිට

C.K.Lankaputhra Sunday, 24 August 2025 10:48 AM

මැදිරි ගොඩක් තියන සොරකම් මනුෂ්‍ය ගාතන සහ අපරාද නම් දුම්රිය ගමන් අරඹා ඇති බවයි. අහිංසකයන් මේ කෝච්චියට ගන්නෑ.

:       0       0

Ajith Sunday, 24 August 2025 12:30 PM

ඒ වුණාට නාමල් පෙරේරාට පහරදී මේ නඩුවේ සැකකරුවන් නිදොස් කොට නිදහස්. හේතුව වින්දිතයා නිලධාරීන් වෙත යොමු කර නොතිබූ නිසා...

:       0       0

Nishan Monday, 25 August 2025 06:12 AM

මේවා නම් බොරු ෂෝ. දැන්ම කියන්නම්...

:       0       0

Bunny Preena Monday, 25 August 2025 10:09 AM

පමාවී හෝ වින්දිත පාර්ශවයට සාධාරණය ඉෂ්ට කිරීමට නව රජය කටයුතු කිරීම සතුටුදායක පුවතක්. අදහස් ප්‍රකාශ කිරීමේ සාධාරණ අයිතිය දේශපාලකයින්ට, සාමාන්‍ය ජනතාවට සහ මාධ්‍යවේදින්ට තිබිය යුතුය. අපි සැමදෙනාම එම අයිතියට ගරු කළ යුතුය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 742 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site