IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ලොව හොඳ මිතුරන් අතර අපි 15වැනි තැන

(විමුක්ති එස් රුද්‍රිගු)

ආසියාවේ මිත්‍රශීලීම රටවල් අතර 15 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය වාර්තා කළේය.ශ්‍රී ලංකාව රටවල් 196 ක සංචාරකයන් සඳහා විද්‍යුත් මාර්ගයෙන් ගමන් අවසරය ලබාදීම හෝ පැමිණීමේදී වීසා ලබා දීම සිදු කරන බවත් ශ්‍රී ලංකාව සංචාරකයන්ට මිත්‍රශීලි රටක් බවත් එම වෙබ් අඩවිය සඳහන් කළේය.

මෙම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට 0.96 ක ලකුණු සංඛ්‍යාවක් හිමිව ඇත.මෙම ශ්‍රේණිගත කිරීමේ තුන්වැනි ස්ථානය ලකුණු 1.67 හිමිකරගත් වියට්නාමයටත් දෙවැනි ස්ථානය ලකුණු 2.20 ක් ලබාගත් මැලේසියාවටත් පළමු ස්ථානය ලකුණු  2.52 ක් ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් හිමිව තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීම සඳහා මුලාශ්‍ර හතරක් පදනම්වී ඇත.එම මූලාශ්‍ර හතර අතර යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවියේ පළවූ ලෝකයේ මිත්‍රශීලීම රටවල් 30 යන ලිපිය සහ ඉන්සයිඩර් මන්කි සඟරාවේ පළවූ ලෝකයේ වඩාත්ම සංක්‍රමණික හිතකාමී රටවල් 20 යන ලිපිය තිබෙන බවද යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.



අදහස් (1)

ලොව හොඳ මිතුරන් අතර අපි 15වැනි තැන

sam Wednesday, 14 February 2024 09:11 AM

හැබැයි දේශපාලුවෝ රාජ්‍ය ධනය හොරා කාලා සුරසැප විඳින රට සහ දේශපාලුවෝ රටේ කෑලි සහ මරමස්ඨාන විකුණන් කන ලෝකෙම නොමරා ඒකේ රට සොයා බැලුවොත් ලංකාවේ දේශපාලුවෝ නොම්මර එකටත් ඒක ඇති විශිෂ්ට නොම්මරයක් ලැබේවි

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ චෝදනාවට නීතීඥ සංගමයෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 29 30 0

උද්දච්ච ප්‍රකාශ නිකුත් කිරීම වැදගත් නොවන බවත් වැදගත් වනුයේ නීතියට අවනතවීම බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න මහතා පැවැසීය.


කුඩු මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයො ගැන හෙළිදරවුවක්
2024 අප්‍රේල් මස 29 72 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන් මුදල් උපයන නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට (30) සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බව ම


ජපන් පිඟන් සමාගමක් වියට්නාමය අතැර ලංකාවට
2024 අප්‍රේල් මස 29 342 1

ජපානයේ සුප්‍රසිද්ධ නොරිටාකේ පිඟන් භාණ්ඩ කර්මාන්ත ශාලාව වියට්නාමයේ ඔවුන්ගේ කර්මාන්ත ශාලාව වසා දමා ලංකාවේ ආයෝජනයට පැමිණ ඇතැයි ජනාධිපති පාර්ලිමේන්තු


මෛත්‍රි ජනපති කිරීම මා කළ ලොකු වරදක්
2024 අප්‍රේල් මස 29 350 0

2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කිරීම තමා ජීවිතයේ කළ ඓතිහාසික වරදක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප


ෆවුසිට නොතිසි
2024 අප්‍රේල් මස 29 397 1

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික


අධ්‍යාපනය නංවන්න විදෙස් සරසවි සමග ගිවිසුම් හයක්
2024 අප්‍රේල් මස 29 354 1

උසස් අධ්‍යාපනික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල සහ නියෝජිතායතන අතර ගිවිසුම් හයකට එළඹීමට රජය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1778 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1610 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site