IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 50 පනී

ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 50 ඉක්මවා තිබේ.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් අද උදෑසන නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 50,675,047ක් බවයි.වයිරසය වැළඳීම හේතුවෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව 1,260,746කි.

කෙසේ වුවද බොහෝ රටවල් වලින් නිවැරදි තොරතුරු වාර්තා නොවීම නිසා සහ ප්‍රමාණවක් පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුනොවීම නිසා සත්‍ය සංඛ්‍යාව මීට වඩා බොහෝ සෙයින් වැඩි අගයක් වියයුතු බව ද විද්‍යාඥයෝ පවසති.

මෙම වසර මුලදී වයිරසයේ පළමු රැල්ලේ කේන්ද්‍රස්ථානය බවට පත්වූ යුරෝපය දෙවන රැල්ලේදීත් රෝගීන් වැඩිපුර වාර්තා කරමින් තිබේ.

මේ වනවිට යුරෝපයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛයාව මිලියන 12.5 ඉක්මවා ඇති අතර මරණ 305,700ක් සිදුවී තිබේ.

ලොවපුරා ආසාදිතයන්ගෙන් පහෙන් එකක් බවට පත්වෙමින් ඇමරිකාවෙන් පමණක් ආසාදිතයින් 10,287,061ක් වාර්තා වී තිබේ.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 50 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 104 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site