(මනෝප්‍රිය ගුණසේකර)
විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වළක්වාලමින් ලබාදී තිබූ අතුරුතහනම් නියෝගය ලබන 6 දක්වා දිර්ඝ කිරීමට කොළඹ දිසාවිනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය.
වගඋත්තර කාර පාර්ශවයේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයි මෙම නියෝගය කළාය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලංවීම වෘත්තිය සමිතිවලට එරෙහි වාරණය දික්කරයි
nimal Wednesday, 22 June 2022 03:27 PM
වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ලංකාවේ දියුණුවට විශාල බාධාවක්...!
Prase Wednesday, 22 June 2022 07:21 PM
ජීවිත කාලයටම කැන්සල් කරනවා නම් අපි කැමැතියි..