(ලහිරු හර්ෂණ)
පුනර්ජණනීය බලශක්ති කර්මානත කරුවන්ට ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලැබිය යුතු රුපියල් කෝටි 4500 ක මුදල ලබා දෙන්නැයි බල කරමින් ඉංජිනේරුවන් ඇතුළු පිරිසක් කොළඹ කොටුව ලංවිම මූලස්ථානය ඉදිරිපිටදී අද (7) රාත්‍රිෙය් පන්දම් දල්වා විරෝධතාවක නිරතවූහ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ලංවිම මූලස්ථානය ඉදිරිපිට ඉංජිනේරුවෝ විරෝධතාවක
Kumar Tuesday, 07 February 2023 09:54 PM
H.O.T. කාරයෝද?
Bamunuarachchi Wednesday, 08 February 2023 04:39 AM
උඹලා වැඩකරන්නේ මාසේ පඩියට. හැම මාසෙම පඩිය හම්බ උනානම් කර්මාන්ත කරුවන්ට ලැබෙන්න තිබෙන රුපියල් කෝටි 4500ට උද්ගෝෂණ කරන්න උඹලට තිබෙන අමාරුව මොකක්ද? ඒකත් හරියට ගෙදර උන්දැට විලිරුදාව හැදුනම එහා ගෙදර මිනිහා බඩ අල්ලගෙන කෑගහනවා වගේ වැඩක්.