මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ අස්ථානගත වු බව කියන වාහන සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට  අද (31) කැඳවනු ලැබීය.

ජනපති  ලේකම් කාර්යාලයයේ වාහන පාච්චි කළැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී , ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ සංවිධායක ජයන්ත සමරවීර ද එහි කැඳවනු ලැබ සිටියේය.

ඇවන්ට් ගාඩ් සමාගමේ ප්‍රධානී විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති ද අද (31) එහි කැඳවනු ලැබීය. 

1 2 4