IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ලොරියකට යටවී පුංචි මලක් අදත් මරුට

(එස්.ජී.උබේපාල)

හොරෝවිපොතාන, කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී අද සවස සිදුවූ මාරක රිය අනතුරකින් ලොරියකට යට වූ පාසල් සිසුවියක සහ අනතුරට පත් ලොරි රථයේ රිය සහයකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරොවිපොතාන,මොරකෑව පාසලේ ඉගෙනුම ලැබූ සදැසි විහංසා නැමති 10 හැවිරිදි දැරියක් සහ 27 හැවිරිදි ලොරි සහයෙකයෙකි.

වවුනියා සිට අනුරාධපුර දෙසට වීදුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් ලොරිය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ පාලමෙහි ආරක්ෂිත වැටෙහි ගැටී අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි.

(ඡායාරූප : කුෂාන් ජයවර්ධන)



අදහස් (1)

ලොරියකට යටවී පුංචි මලක් අදත් මරුට

ධනුශ්ක Friday, 29 August 2025 09:28 AM

නිදිමතයි කියලා තේරුනහම ඇයි හරකුනේ අයින් කරල නවත්වලා ටිකක් නිදාගෙන ඉදල යන්ඩ බැරි.. අහින්සක මල් කැකුලු නේද මේ නිකරුනේ පරවෙන්නේ.. ඒ දෙමව්පියෝ කොහොම දරා ගන්ඩද? හිතපියව් ඔබේ දරුවා ඔහොම පාරෙ මරලා දාලා තිබුනොත් දැනෙන්නෙ කොහොමද කියලා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 456 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16933 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site