2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලූනු ගොවියෝ සීගිරියේ විරෝධය
ජනක Thursday, 30 August 2012 03:50 PM
අමුවෙන් ලූනු කෑම වකුගඩු රෝගයට හොද බෙහෙතක් ...(නු)
සිසිර කුමාර Thursday, 30 August 2012 04:04 PM
අපරදෙ ඔය පැත්තට ඡන්දයක්වත් නැහැනේ..!!(නු)
ගාමිණී-කුවෙයිට් Friday, 31 August 2012 03:23 AM
ආනන්ද, ඔබ හරි. ප්‍රධාන ඉලක්කය විදේශිකයින්ට මේ බව දැන්වීම. නැත්නම් මෙම උත්ඝෝෂණය ප්‍රධාන පාර හරස් කරලා කරන්නම අවශ්‍යද? වෙන තැන් නැතුවද? (නි)
සුසිල් Thursday, 30 August 2012 04:20 PM
පාතාලයේ ඡන්දයක් තිබුණා නම් ඉවරයි වැඩේ. (නි)
ඉන්දික Thursday, 30 August 2012 05:15 PM
රජය මෙවන් පාරිභෝගික භාණ්ඩ වලට නිසි මිළක් ලබා දෙන ආකාරයට සැකසූ වැඩ පිළිවෙළක් හැදිය යුතුයි. නොඑසේනම් මෙවන් ප්‍රශ්න ඉදිරියටත් සිදුවේවි. (නි)
ලුම්බිණි Friday, 31 August 2012 06:08 AM
බිලි පූජා වලට කලබල වෙන දේශපාලකයන් මේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන පාටක් නැහැ වගෙයි. (නි)
හේමසිරි Thursday, 30 August 2012 05:55 PM
අලුතෙන් කාපට් කරපු පාරවල් තියෙන්නේ ලොකු ලූණු විකුණන්න නම් පොඩි ලූණු වලට මොන පාරවල්ද හරියන්නේ? (නි)
ආනන්ද Thursday, 30 August 2012 06:05 PM
බලන්න, මෙතන විදේශිකයනුත් ඉන්නවා. ඒ අය මොනවා හිතනවා ඇද්ද ලංකාව ගැන? (නි)
බණ්ඩාර Thursday, 30 August 2012 06:29 PM
පාරේ නිදාගෙන ඉන්න කෙනා දිහා බලපු ගමන් කියන්න පුලුවන් මේක විරුද්ධ පක්ෂ වල කුමන්ත්‍රණයක් කියලා. (නි)
ඩයස් Friday, 31 August 2012 09:16 AM
බිලි පූජාව නැවැත්තුවා වගේ සීගිරියට ඇවිල්ලා මේකත් විසදන්නකෝ. (නි)
වරුණ Thursday, 30 August 2012 01:51 PM
අපි ගොවියන්ව කවදාවත්ම අමතක කළේ නැහැ. (නි)
අමාලි Thursday, 30 August 2012 06:59 PM
බණ්ඩාරගේ කතාව හරියටම හරි. මේක ඒ අයගේ කුමන්ත්‍රණයක් තමයි. (නි)
රාජ් Thursday, 30 August 2012 02:01 PM
මේ ලූනු ගත්තම මහත්තුරුන්ගේ සාක්කුවටත් කීයක්හරි වැටෙනව ඇතිනෙ.(නු)
අමිල කටුනායක Thursday, 30 August 2012 02:02 PM
වවන්නත් කරදරයි.. විකුණන්නත් ඊට වඩා කරදරයි..!!(නු)
දයා සෞදි Thursday, 30 August 2012 02:14 PM
මුදලාලිලා කියන්නේ කයමක් කමක් කරන්න පුළුවං අයනේ..!!(නු)
මහින්ද Friday, 31 August 2012 10:55 AM
අපිට ඉන්නවා සිය ගණනක් ඇමතිවරු. ඒත් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ. අපිත් ඇමෙරිකාවේ ක්‍රමය අනුගමනය කරන්නයි ඕනෑ. (නි)
කමල් Thursday, 30 August 2012 08:31 PM
දැන් නියම ක්‍රමයක් හොයාගෙන. මොනවා හරි ඕනෑ වුණහම පාර වහගෙන උද්ඝෝෂණය කරනවා. අනේ මෙහෙමත් රටක්? (නි)
ගයා Thursday, 30 August 2012 08:27 PM
අහිංසක ගොවියන් දුක් මහන්සි වී වගා කරනවා. නමුත් ලාභ ලබන්නේ ව්‍යාපාරිකයෝ. (නි)
අනුර Thursday, 30 August 2012 08:54 PM
බණ්ඩාර, ඔයා නම් සාස්තර කියනවා වගෙයි. හරියට හරි තමයි. පිටරට වල අය හිනා වෙනවා ඇති. (නි)
අසිත Saturday, 01 September 2012 01:30 PM
සීගිරිය බලන්ඩ බැරි වුණාට විදේශිකයන්ට ලංකාවේ තියෙන උද්ඝෝෂණ බලාගන්න පුළුවන්නේ. (නි)
වීරසිංහ Thursday, 30 August 2012 03:29 PM
පොඩ්ඩක් ඉවසන්න ගොවි මහතුණි.. මේ දවස්වල ඡන්දෙ තියෙන පැත්තේ බඩු ගන්නවා.. සැප්තැම්බර් අට වැනිදායින් පස්සෙ ඔයගොල්ලන්ගෙ බඩු ගන්නවා..!!(නු)
වරුණ Thursday, 30 August 2012 03:35 PM
ගහමු මල්ලි කතිරේ..!!(නු)
ඩයස් Thursday, 30 August 2012 10:46 PM
බණ්ඩාර බලාපොරොත්තු වෙන්නේ පාරේ නිදාගෙන ඉන්න කෙනා කොහොම කෙනෙක් වෙනවටද? (නි)
සිල්වා Thursday, 30 August 2012 10:53 PM
දයා, මුදලාලිලා බලන්නේ තමන්ගේ ගොඩ ලොකු කර ගන්නයි. (නි)
කලුපහන Thursday, 30 August 2012 03:35 PM
අමුවෙන්ම ලූණු කන්නේ නැතුව අධිශිතකරණ වල දාලා කල් තියාගෙන, ඒ වගේම සෝස් වර්ග හදලා වෙළද පොළට එවන්න වගේ ක්‍රම පාචිච්චියට ගත්තොත් හොදයි. (නි)
සංජීව Thursday, 30 August 2012 03:43 PM
ඔයපැත්තටත් ඡන්දය තිබුණොත් බඩු ගනීවි... නැතිනම් ඉතිං නැහැ..!(නු)
නිශාද් ප්‍රිනා Thursday, 30 August 2012 03:45 PM
රජයේ බලධාරීන් ගොවි මහතුන් ගැන මීට වඩා වගකීමක් ඇතිව වැඩකළොත් තමා හොද? මොකද මේ අහිංසක ගොවි මහතුන් හුගක් ණයවෙලා තමයි වගා කටයුතු කරන්නෙ..!!(නු)