IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලන්ඩන් පන්සලේ වස් පින්කම

ලන්ඩන් බෞද්ධ විහාරයේ කඨින පින්කමට විහාරාධිපති මහා බ්‍රිතාන්‍යෙය් සංඝනායක බෝගොඩ සීලවිමල නා හිමියන් ප්‍රමුඛ ලන්ඩන් අවට පන්සල්හි භික්ෂූහු 18 නමක් පමණ වැඩම කැර සිටියහ. දොස්තර ප්‍රීති සහ නිමල් පීරිස්, දොස්තර චන්ද්‍රනි පීරිස්, මහාචාර්ය සමන් හා රංජනී වර්ණකුලසූරිය, මහාචාර්ය අමල් හා සුජාතා ගුණසේන, මහාචාර්ය ඩී.වයි.ඩී. සමරවික්‍රම, හා පද්මා සමරවික්‍රම, දායකත්වය දැරූහ. දේදුණු පිටියේ උපනන්ද හා කොන්වැව ආරියරත්න හිමිවරු ධර්ම දේශනා පැවැත්වූහ. ලන්ඩනයේ ශ්‍රි ලංකා මහා කොවසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් හා නියෝජ්‍ය මහා කොමසාරිස් නෙවිල් ද සිල්වා මහත්වරු ද මේ පින්කමට එක්වූහ.



අදහස් (0)

ලන්ඩන් පන්සලේ වස් පින්කම

මුතු Monday, 05 November 2012 10:50 PM

පැතුම නම් හොදයි නමුත් ඒය මිනිස් සිත් සතන්තුල ප්‍රායෝගිකව ක්‍රියාවට නැන්වීම ඉතාම දුෂ්කර කාර්‍යයක්ම වන්නේය.(ස)

:       0       0

මධු Tuesday, 06 November 2012 02:25 AM

බුදු සසුණ බැබලේවා! (නි)

:       0       0

මාලිනි Monday, 05 November 2012 06:46 PM

ලෝකෙම බුදු සිසිලෙන් නැහවෙනවා

:       0       0

ග්‍රිෂාණි Tuesday, 06 November 2012 07:06 AM

ලොකයේ පැතිරෙන්නේ කොහොමද? මේවායේ ඉන්නේ ලංකාවේ මිනිස්සු විතරනේ. කෝ එක විදේශික කෙනෙක්? (නි)

:       0       0

චතූ Monday, 05 November 2012 04:43 PM

බුදු දහම ලොව පුරා පැතිරේවා.... සැම සිත් බොදු බැතින් පිබිදේවා.... මෛත‍්‍රිය සැමගේ හදවත්වල පහළ වේවා..... (ස)

:       0       0

ජනක Monday, 05 November 2012 04:43 PM

සුභපතනවා මම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site