IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලන්ඩන් අලි මෛත්‍රීට

එක්සත් ජාතික පක්ෂ ලන්ඩන් ශාඛාවේ සහය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක කපිල මල්ලකාරච්චි මහතා කියයි.

එහි ශාඛා සභාපති දිනේෂ් කපුකොටුව මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.

UNP



අදහස් (0)

ලන්ඩන් අලි මෛත්‍රීට

බේබි Saturday, 06 December 2014 07:53 PM

පින්නවල අලි කාටද? (ස)

:       0       0

අසෝකා Saturday, 06 December 2014 08:08 PM

නෑ මට හරියටම තේරුම් ගන්න බැරි නිසා මෙහෙම අහන්නේ ! පිටරවල ඉදල ඡන්දෙ කරන අය ඇත්තටම ලංකාවට ඇවිත් ඡන්දෙ දානවද? (ස)

:       0       0

රෝයි Saturday, 06 December 2014 04:26 AM

අපි මයිත්‍රිට කියල එහෙ ඉදන් කීවට වැඩක් නැහැ. 8 වෙනිදට ඇවිල්ල කතිරය ගහනවද? (ස)

:       0       0

සෑම් Saturday, 06 December 2014 04:33 AM

මේක ලංකාවේ යු එන් පී එකේ ශාඛාවක්ද එහෙම නැත්නම් ලංකාවේ තියෙන්නේ මේ ගොල්ලන්ගේ ශාඛාවක්ද?? මොකද සාමාන්‍යයෙන් තීන්දු තීරණ අරන් මාධ්‍ය ප්‍රකාශන නිකුත් කරන්නේ මුලස්ථානයෙන් නේද?? ලංකාවේ යු එන් පී මුලස්ථානයෙන් (සිරිකොතින් ) ඔය කියන නිවේදනය නිකුත් කරලා දැන් ටික දවසක් වෙනවා. ඒක මේගොල්ලන්ගේ යු එන් පී එක නොවෙයි වෙන්නැති. (ස)

:       0       0

මොහොමඩ් කාන් Saturday, 06 December 2014 04:53 AM

ඕක අපි කොහොමත් දන්නවා අපේ රටින් පිට රනිල් මැතිතුමාට කැමති බව ඔහොම යන් (ම)

:       0       0

රාමන් - නුගේගොඩ Saturday, 06 December 2014 12:59 PM

ඇයි ලන්ඩන් කොටි ? (නදී)

:       0       0

ලලිත් Saturday, 06 December 2014 09:53 PM

ලන්ඩන් වලත් ඡන්ද මධ්‍යස්ථානයක් තියෙනවද? (නදී)

:       0       0

කිර්ති Saturday, 06 December 2014 06:20 AM

ජයවේවා.(හේ)

:       0       0

ජීවන් Saturday, 06 December 2014 02:24 PM

අපේ සුභපැතුම් (දී)

:       0       0

වසන්ත Saturday, 06 December 2014 02:30 PM

මේ ඉන්නේ සියලුම සාමාජිකයන් වෙන්න ඇති. ලංකාවේ පය තියන්නේ නැති මිනිස්සු කොහොම ඡන්ද දිනවන්නද? (නදී)

:       0       0

මෙහොමඩ් ඛාන් Saturday, 06 December 2014 07:28 AM

ලංකාවේ ලංකාවට ආදරය කරන මිනිසුන් ඉන්නවා (නදී)

:       0       0

සරත් Saturday, 06 December 2014 07:30 AM

හරිම කණගාටුදායක අවස්ථාවක්, රටේ තීරණාත්මක අවස්ථාවකදී චන්දය දීමට ලැබෙන්නේ නැහැ රටින් පිට සිටින නිසා. පිටරටවල සිටින පිරිසෙන් 85% වඩා මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබීමට තියෙන චන්ද ප්‍රමාණයක් නැතිව යනවා. විශේෂයෙන්ම පිටරටවල සිටින පිරිස්වලට වඩා ස්වාදීන තීරණයක් ගැනීමට හැකියාව ඉතා ඉහළය., ලංකාවේ සිදු වූ සහ සිදුවෙමින් පවතින දේසපාලන තත්වයන් සහ ඔව්න් සිටින රටවල, ලෝකයේ දේශපාලන කියාවලිය සැලකිල්ලට ගෙන. යුරෝපයේ හෝ ඇමෙරිකාවේ චන්දයක් තිබුනානම් ඔඋන්ට තනදිපති කාර්යාල හරහා චන්දය දීමට අවස්ථාවක් තිබෙනවා. නමුත් අපට තනදිපති කාර්යාල හරහා ලබාදෙන සේවය ගැන දන්නෝ දනිති. (නදී)

:       0       0

සිල්වා Saturday, 06 December 2014 02:40 PM

ලන්ඩන් වල ඉන්න කට්ටියගේ මුල් පුරුක් තියෙන්නේ ලංකාවේ (දී)

:       0       0

අබේ Saturday, 06 December 2014 02:53 PM

අපේ පැතුම පොදු ජනතාවගේ ජය . (දී)

:       0       0

සිතුම් Saturday, 06 December 2014 07:52 AM

ජයවේවා.(හේ)

:       0       0

කාන් Saturday, 06 December 2014 08:03 AM

බලමුකෝ 8 වැනිදාට.(හේ)

:       0       0

බුද්ධිමා Saturday, 06 December 2014 10:57 AM

ලංඩන් වල අයට ඡන්ද නැහැනේ. (නදී)

:       0       0

සමන්ජය Saturday, 06 December 2014 11:13 AM

ඔය ලන්ඩන් අලින්ගේ සහය තියනවා කිව්වට හුරේ දාන අය දන්නවද මේ මිනිස්සුන්ගේ ඡන්දෙ වත් මෛත්‍රීට දාන්න ලැබෙන්නේ නැහැ. ඕනේ නම් ඉතින් මෙයාලගෙන් මෛත්‍රීට සල්ලි ටිකක් කඩා ගන්න පුළුවන් එච්චරයි. (නදී)

:       0       0

සේනාධීර Saturday, 06 December 2014 11:25 AM

කොහොමත් මේ අය ශ්‍රී ලංකා තමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site