ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය මානව හිමිකම් කොමිසමට අද පැමිණිලි කෙළේය. සේවක මාසික වේතනය නියමිත දිනට නොගෙවීම, අර්ථසාධක අරමුදල් විධිමත් ලෙස බැංකු ගත නොකිරීම, විශ්‍රාම ගිය පසු හිමි විය යුතු පාරිතෝෂිත මුදල නියමිත කාලයට නොලැබීම යන කරුණු සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කළ බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ කියයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංගම මානව හිමිකම් කොමිසමට යයි
චතුල වෙරෝනා Monday, 12 November 2012 08:17 PM
එතකොට ලංගමේ මේ කට්ටිය හොරා ගත්ත ඒවට ඈමති තුමා මානව හිමිකම් නඩුවක් දාල නෑද්ද? (ස)
ෂෙරීෆ් Monday, 12 November 2012 08:26 PM
ඇයි කට්ටිය බෝඩ් අරන් පාරට නොබැස්සේ ????? (ස)
ප්‍රසන්න Monday, 12 November 2012 08:58 PM
වහාම මෙම අසරණයින් ගැන බලධාරීන් සොයා බැලිය යුතුයි. (නි)
ලලිත් - කටාර් Tuesday, 13 November 2012 12:59 PM
ලංගමට මෙහෙම වෙච්ච එකට සේවකයිනුත් 50%ක්ම වගකියන්න ඕනෑ. (නි)