
(රූමේශ් එම් වීරසේකර සහ සරත් නිශ්ශංක)
ලෝක ළමා දිනය නිමිත්තෙන් පොලොන්නරුව හිඟුරක්ගොඩ බකමූණ කෝට්ටපිටිය කනිටු විදුහලේ ගුරුවරුන් එහි සිසුන්නට ලබා දුන් ආහර ලබාගත් සිසුන් 58 දෙනකු අසාත්මික තාවක් හේතුවෙන් බකමූණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
පසුව එම ආහාර වේල දහවල් සිසුන්ට ලබා දීමෙන් අනතුරුව පාසල නිම වී නිවෙස් වෙත ගිය පාසල් සිසුන් පිරිසකට වමනය සහ යම්කිසි බඩේ අසාත්මිකතාවක් ඇතිව තිබේ.
ඒත් සමඟම එක් එක් මව්පියන් තම දරුවන් බකමූණ ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ඒමත් සමඟ මේ වන විට පාසල් සිසුන් 58 කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇත.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝක ළමා දිනයේ ගත් ආහාර විස වූ දරුවෝ 58ක් රෝහල් ගත කරති
Ruwan Wednesday, 01 October 2025 10:37 PM
මේවා දරුවන්ට කවන්න දෙන්න ඉස්සෙල්ලා මහ අය කාලා බලලා දරුවන්ට දෙන සිරිතක් අපේ රටේ කැද්ද දෙවියනේ...
ගුණරත්න Thursday, 02 October 2025 10:11 AM
පුනරුදයේ තරම, දරුවන්ට හරි හමන් කෑම වේලක් දීගන්න බැරි ආණ්ඩුවක් මේක.