ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 17 වැනි වතාවටත් සංවිධානය කළ "ලෝක සාමය උදෙසාවූ අන්තර් ආගමික සමුළුව" විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.
මේ වසරේ සමුළුවට බෞද්ධ, කිතුනු, හින්දු, ඉස්ලාමීය,යුදෙව්, සව්රාෂ්ට,චාන් අහිංසක විතය පරමාර්ථ කොටගත් ක්‍රිස්තියානි නිකාය සහ මහාවීර පදනම ද නියෝජනය කැරිනි.
ආගමික නියෝගිතවරු ඔවුන්ගේ ආගමානුකුල යාච්ඥා පැවැත්වුණ අතර ආගමික සහජීවනයේ අවශ්‍යතාවය පැහැදිලි කළ දේශනා පැවැත්විණ.
සද්ධාතිස්ස විහාරස්ථානයේ නේවාසික භික්ෂුන්වහන්සේ සෙත්පිරිත් දේශනා කර පැමිණ සිටි සියල්ලටම සෙත් පැතුහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලෝක සාමයට ආගමික හඬ
චන්ද්‍රා Monday, 31 December 2012 11:48 PM
ලෝකෙටම සාමය ලැබේවා (දී)
සමන් Tuesday, 01 January 2013 08:45 AM
සුසිල් මිලානෝ , ඔබ හරි. ආගමික අරමුණකින් කටයුතු කරන්නේ බුදුදහම, ජෛන දහම වැනි ආගම් පමණයි. (නි)
සුසිල් මිලානෝ Monday, 31 December 2012 06:08 PM
හැමදාමත් බෞද්ධ භික්ෂුන් වහන්සේ සාමයට මුල් වුණා. නමුත් අද දවසේ මැද පෙරදිග අප්‍රිකාවේ ඇෆ්ඝනිස්ථානේ යුද්ධ වලට මුල් වෙලා තියෙන්නේ වෙනත් අය. කතෝලික මුස්ලිම් ආගමික නායකයන් තමයි මේ විනාශයන්ට එරෙහිව පෙරමුණ ගන්න ඕනෑ. වතිකානුවයි මක්කමයි ජෙරුසුලමයි එකතු වුණා නම් ලෝක සාමයට කොතරම් දෙයක් කරන්න පුලුවන්ද? නමුත් ලෝකයේ දේශපාලන බලාධිකාරය විසින් මේ ආගමික ආයතනත් වසාගෙන දැන් බොහෝ කලක් වෙනවා. ඉතින් කොහොමද ලෝක සාමය ඇති කරන්නේ? (නි)
නිත්‍යා Tuesday, 01 January 2013 10:20 AM
ඉක්මනින් ලෝක සාමය උදාවේවා ! (ස)
ෂෙරීෆ් Monday, 31 December 2012 09:35 PM
ඔබ සියලු දෙනාගේම සියලු පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු වේවායැයි ප්‍රාර්ථනා කරන්නෙමු (ස)