චීනයේදී පැවැත්වෙන 5 වැනි ලෝක සාම්ප‍්‍රදායික වුෂු තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට අද (8) සමත්වුහ. මොරටුව වේල්ස් කුමර විදුහලේ වී.ඞී.චතුරංග නැන්ගුවාන් ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තේය. ගුංෂු ඉසව්වේදී ඞී. එම්. එච්. කරුණාරත්න ලෝකඩ පදක්කමක් දිනාගත් අතර කාන්තා කුයැන්ෂු ඉසව්වෙන් සුමුදු සංජි ලෝකඩ පදක්කම දිනාගත්තාය. රටවල් 50 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 1500 ක් පමණ සහභාගිවන මෙම තරගාවලිය මේ මස 11 වැනිදා දක්වා පැවැත්වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලෝක වුෂු තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් - ලෝකඩ පදක්කම් 2 ක්
සමන් Friday, 09 November 2012 02:50 PM
ජයග්‍රාහකයන්ට මගෙන් සුබපැතුම් (ස)
ප්‍රනාන්දු Sunday, 11 November 2012 08:51 PM
චතුරංග ඔබට මගෙන් සුබ පැතුම් .ඉදිරියටම යන්න . ජය වේවා (ස)
චන්ද්‍රසිරි Friday, 09 November 2012 01:01 AM
දැනට ඔය ඇති. ඊළග පාර මීට වැඩිය පදක්කම් ගනිමු. (නි)
චානක Friday, 09 November 2012 08:48 AM
නියමයි. (නි)