පසුගිය ජූනි 29 වැනිදා පිටකෝට්ටේ දී ශ්‍රී ලංකා මිරර් හා එක්ස් නිවුස් වෙබ් කාර්යාල වටලා අත්අඩංගුවට ගත් පරිගණක කොන්දේසි සහිතව අයිතිකරුවනට දෙන ලෙස නීතිපති උපදෙස් දී තිබුණත් රහස් පොලිසිය ඊට විරුද්ධ බව කොළඹ වැඩබලන මහේස්ත‍්‍රාත්ට දැන්වීය. එම පරිගණකවල ඇති දත්ත මකා දැමීමට ඉඩ ඇති නිසා බාරදීමට එරෙහිවන බව රහස් පොලිසිය කියා සිටියේය. නඩුව ලබන හතර වැනිදාට කල් තැබිණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලංකා මිරර් පරිගණක උසාවියෙන් නොදේ
ගයාශාන් Wednesday, 22 August 2012 10:25 AM
ඇයි නොදෙන්නේ ? (දී)
තුල්සි Wednesday, 22 August 2012 10:35 AM
නිල් කැලිත් එක්ක පරිගණකයක් අපට හම්බ වුනා නම් ආපහු දෙන්න අපි වුනත් කැමති වෙන්නේ නෑ. (ස)
සුනිල් Tuesday, 21 August 2012 10:53 PM
ඒවා නිල්ම නිල් පාටලුනේ, නේද? (නි)
ප්‍රවීන් Wednesday, 22 August 2012 12:12 PM
නිල් දැම්මම රෙදි පිරිසිදු වෙනවා වගේ .නිල් බැලුවම හිත් පිරිසුදු වෙනවාලු.(ස)
යුනිකා Thursday, 23 August 2012 11:03 AM
මගේ පරිගණකය බැලුවනම් එහෙම එයලට කලන්තෙ දානවා (ස)
වරුණ Tuesday, 21 August 2012 06:52 PM
හොදම හොද වැඩේ. (නි)
අමිල කටුනායක Tuesday, 21 August 2012 06:57 PM
කැකිරාව ඩිපෝවේ බස් වලට වුණු දේම වෙයිද කියලත් සැකයි මට. (නි)
ගයාන් Wednesday, 22 August 2012 08:43 AM
පරිඝණක වල බැකප් එකක් ගත්තනම් ඉවරයිනේ..(ස)