IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ලෝක බැංකුවෙන් ඉන්දියාවට ඩොලර් බිලියනයක්

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ගවලට සහය දීමක් ලෙස ඉන්දියාවට ඇමෙරිකානු  ඩොලර් බිලියනයක හදිසි මූල්‍ය සහනයක් ලබාදීමට ලෝක බැංකුව තීරණය කර ඇත.

ඉන්දියාව තුළ ද කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති වී තිබෙන අතර මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,000 ඉක්මවා ගොස් ඇත. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 53කි.

කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය ආර්ථික අර්බුදයක් ද නිර්මාණය වෙමින් තිබෙන අතර රටවලට සහාය දීම සඳහා ලෝක බැංකුව ඉදිරිපත් ව සිටී.

ලෝක බැංකුව සිය පළමු කොරෝනා මූල්‍ය ආධාර ව්‍යාපෘති මාලාව  ප්‍රකාශයට පත් කර තිබේ. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් වන අතර රටවල් 25 කට ඉන් මූල්‍ය  සහන සැලසේ.

තව ව්‍යපෘති ගණනාවක් ක්‍රියාවට නැංවෙමින් තිබෙන බවත් මුල් අදියර යටතේ වේගවත්  ක්‍රියාමාර්ග මඟින් රටවල් 40කට සහන සලසන බවත් ලෝක බැංකුව කියයි.

එන්.ඩී.ටීවී

055


 



අදහස් (0)

ලෝක බැංකුවෙන් ඉන්දියාවට ඩොලර් බිලියනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31523 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13862 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11070 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 156 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site