ලංකා බැංකුව 73 වැනි සංවත්සරය අද (2* සමරයි. බැංකුව සතු වත්කම රුපියල් කෝටි 100000 ඉක්මවයි. ශාඛා ජාලය දෙස් විදෙස් පුරා 2000ක් පමණ ඇත. 1939.8.1 දින ඇරැුඹු ලංකා බැංකුව රටේ සංවර්ධනයට උරදෙමින් ජනජීවිත නගා සිටුවන බව රත්මලානේ ලංකා බැංකු කළමනාකරු ආර්. රවීන්ද්‍රන් මහතා පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලංකා බැංකුවට 73යි
සංජය Thursday, 02 August 2012 06:35 PM
ලංකාබැංකුවට වසර 73ක් පිරෙන්නෙ අගෝස්තු මස 01වැනි දිනටයි.. ලංකා බැංකුවේ ශාඛා ගණන 600ක් පමණ ලෙසත් ඒ.ටී.එම් යන්ත්‍ර සහිත සේවා සපයන ස්තාන 1000කට වැඩි ප්‍රමාණයක් ඇති බව ලෙස වෙනස් විය යුතුය..!(නු)
කරු Friday, 03 August 2012 10:31 AM
ලංකා බැංකුවට ශාඛා 600ක් තියෙනවා නේද? එතකොට මේ මොකක්ද? (නි)
අසංක Thursday, 02 August 2012 02:05 PM
ජාතියේ මහා පහන් ටැබ...!!(නු)
අමිල කටුනායක Thursday, 02 August 2012 02:48 PM
පරණ ගති තාම තියනවා....(ස)
කටුවන Thursday, 02 August 2012 03:46 PM
ලංකා බැංකුවෙ මාලදිවයිනේ ශාඛාවෙ ප්‍රසන්න මහත්තුරැ කට්ටිය අපට ලොකු සේවයක් කරනවා..!!(නු)
එස්.එල්.ටී.කේ. සමන් Thursday, 02 August 2012 04:02 PM
පාඩු ලබනආයතන වෙනුවෙන් දී ඇති (ආපසු ලැබේවි ද විශ්වාස නැති) ණයත් සලකා බලනකොට ලංකා බැංකුව මේ තත්ත්වෙන් හරි තියෙන එක ලොකු දෙයක්. (නු)
දිලාන් Thursday, 02 August 2012 04:13 PM
මගේ සුභ පැතුම් !!!!!!!!!!!!! (ස)
පාලිත අබේරත්න Thursday, 02 August 2012 04:21 PM
ඇත්තටම ගොඩක් හොදයි රජයේ බැංකු...!!(නු)
ප්‍රවීන් Friday, 03 August 2012 09:22 AM
මම හරි ආසයි ලංකා බැංකුවේ තේමා ගීතයට. ඉස්සර නිතරම යනවා රේඩියෝ එකේ. දැන්නම් කාලෙකින් ඇහුවේ නෑ. (ත)