මෝඩයාගේ දිනයෙන් ඇරඹෙන අපේ‍්‍රල් මස පළමු ඉරිදා දිනය පැරීසියට සුවිශේෂි දිනයකි. ඓතිහාසික සියලූම කෞතුකාගාර නැරඹීම නොමිලේය. සම්මන්ත්රණ සිනමා නාට්‍ය ආදි ලෙස බොහෝ දේවල් නොමිලේය. එබැවින් එවැනි ස්ථාන කිලෝ මීටර් ගණන් ජනතාව පිරි පෝලිම්ය. එදිනට පැරීසියේ මනස වඩන සිත පිනවන සියලුම දේ නොමිලේය.
එබැවින් පැරීසිය ජනයාගෙන් පිරී ඉතිරී ඇත්තේය. ඒ අතරට පැරීසියේ ශ්‍රී ලාංකිකයෝ උදේට නොමිලෙත් සවසට ගෙවීමෙනුත් මනස වඩන සිත පිනවන සුවිශේෂී අංග රැසකින් එම දිනය වර්ණවත් කරති.
එනම් 05 වැනි ඉරුදින විශ්ව විද්‍යාලය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ විද්වත් දේශනයකි. සවස 05 ට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වේදිකා හා ටෙලි නාට්‍ය නළුවෝ දෙදෙනෙක් වූ ගිහාන් ප්‍රනාන්දු සමග කුමාර තිරිමාදුර ඉදිරිපත් කරන හාස්‍ය ජනක රංග ප්‍රසංගයත් පැවැත්වේ. පැරිස් කලාප අංක 20හී මෙනිල්මොන්තාන් රඟහලේ වේදිකාවේ මේ උත්සවය පැවැත්වීමට යයි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක් පුත්තු තිදෙනා පැරිසිය ආලෝක කරති
නාමල් පැරිසිය Saturday, 04 April 2015 02:24 PM
පන්සල් පල්ලි මෙතෙක් කල් වැඳ ගත්ත මැදා.ඇති වෙනකම් බණත් අහල ඇති වෙලා ඉන්නේ .පින් කැට පුරවනවට වඩා ඔලුවට වටිනා දෙයක් එකතු කර ගැනීම ඊට වඩා හොඳයි .එක නිසා දේශනය අහන්න ඕනේ .(ස)
නුවන් Saturday, 04 April 2015 06:35 AM
හරිම සතුටුයි (නි)
බැන්දාය පැරිස් Saturday, 04 April 2015 06:41 AM
05.04.2015 වන ඉරු දින, පැරිස් වල පන්සලෙත්, පල්ලියේත් උත්සව ඇත. (ස)
බවර් පැරිස් Saturday, 04 April 2015 06:43 AM
විශ්ව විද්‍යාලය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ දේශනාව අහන්න අපිත් එනවා !! (ස)
ආනන්ද Friday, 03 April 2015 01:31 PM
මෙය අපට ගෞරවයක්.(හේ)
වසන්ත Friday, 03 April 2015 01:52 PM
වෙනසක් සැමටම.(හේ)
වර්ණවීර පැරිසිය Friday, 03 April 2015 02:07 PM
මෙහෙම දෙයක් පැරිසියේ ප්‍රථම වතාවට වුණේ.සුභ පැතුම්!(නි)
පුබුදු Saturday, 04 April 2015 09:36 AM
කවුරු හෝ මෙය වීඩියෝ කරගෙන එෆ්.බී දාන්න අපිටත් බලන්න පුළුවන් එවිට.(නදී)