IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලක් නෑයන් සමරති

සුනාමියෙන් සහ යුද්ධයෙන් මිය ගිය ශ්‍රී ලාංකිකටනට පිං පතා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේදී සත් දින පිරිත්  පිං කමක්  කළහ. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක බේරුවල සිරි සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිං කම සිදු කෙරිණි.

සනෝදා පදනමේ සභාපති දෙහිවල අත්ඩිය සහ‍න උදය වැඩිහිටි නිවාස සංකීර්ණයේ ප්‍රධානී හපුතලේ පඥේඤාරාම, අම්බලන්තොට ධම්මික බුස්තුල්ලේ සිරිධම්ම පල්ලේවෙල විශුද්ධවංශ කණුවන පියසිරි හිමිවරුද මේ පිරිත් පිංකමට ලංකාවෙන් වැඩම කළහ.

චන්ද්‍රදාස හේවගේ මහතා පිරිත් මණ්ඩපය නිර්මාණය කළේය.

 



අදහස් (0)

ලක් නෑයන් සමරති

අපොන්සු Wednesday, 02 January 2013 03:10 AM

අවුරුදු ගාණක් ගතවෙලත් සුනාමියෙන් උන්හිටි තැන් නැතිවූ අය තවමත් ඉන්නවා. පිරිත් කීම වාගේම ඒ අයට ගෙයක් දෙකක් හදා දෙන්නත් මේ ස්වාමින් වහන්සේලාම ඉදිරිපත් වෙනවා නම් තවත් පින් වැඩිවෙයි. (නි)

:       0       0

නිත්‍යා Wednesday, 02 January 2013 09:14 AM

අපේ රටේ සමහරුන්ට මෙහෙම දෙයක් වුණාද කියලවත් මතක නැති එකේ ඔයාලා මෙහෙම පින්කමක් සංවිධානය කිරීම ගැන සතුටුයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site