IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලක් ධීවරයෝ මාස දෙකක් රිමාන්ඩ්

අනවසරයෙන් මසුන් මරමින් සිටියදි ශ්‍රී ලාංකික ධීවරයන්12 දෙනකු චෝදනා ගොනු නොකර  රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට තමිල්නාඩු රාමනාදන්පුරම් මහේස්ත්‍රාත් අධිකරණය අද (12) තීන්දු කළ බව චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියයි. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ඉකුත් සැප්තැම්බර් 30 වැනි දා කන්‍යා කුමාරි වෙරළ තීරයේ මසුන් මැරීමේ කටයුතුවල නිරත ව සිටියදී අත් අඩංගුවට පත් පුත්තලම ප්‍රදේශයේ ධීවරයන් පිරිසකි.



අදහස් (0)

ලක් ධීවරයෝ මාස දෙකක් රිමාන්ඩ්

සුනිල් ගීකියනගේ Saturday, 13 December 2014 01:16 AM

කුඩ්ඩොත් නිදහස් කරන්න කියලා ඉන්දියාවේ නායකයෝ බලපෑම් කරනවා. නමුත් අපේ අහිංසක මිනිහෙක් වෙනුවෙන් මොනවාද අපිට කරන්න තියෙන්නේ? නීතියෙන් වැරදිකරුවෝ වුණ ඒ කුඩුකාරයන් නිදහස් කළාට ඉන්දියාව කළ දේ මොකක්ද? (නි)

:       0       0

සමන්ජය Saturday, 13 December 2014 01:38 AM

ඉන්දික,සුනිල් ගීකියනගේ ඔබ දෙදෙනාගේ අදහස් වලට මා හිසනමා පිළිගන්වන ආචාරය පිළිගන්න. (නදී)

:       0       0

ඉන්දික Friday, 12 December 2014 02:51 PM

අපේ රටට ඉන්දියාවෙන් කුඩු ගෙනාව ඒ අයව නිදහස් කරලා උන්ගේ රටටත් යවනවා. අපේ දුප්පත් අහිංසකයෙක් මාලු අල්ලන්න ගියාම උන් හිරේ දානව. රටේ පාලකයෝ නිසානේ මේ අහිංසකයෝ දුක් විදින්නේ. (අ)

:       0       0

සුරන්ජිත් ලාල් Friday, 12 December 2014 03:17 PM

ඇත් ද දැන් ඉල්ලන් කැවා මහා ලොකුවට කුඩුකරයන්ටත් නිදහස දීල ඇරියා මොලේ වැඩිවෙලා එකයි ඔක්කොම ප්‍රස්න (අ)

:       0       0

අාසිරි Saturday, 13 December 2014 04:54 AM

අද මේ අය ගැන කතා කරන්න අද කවුරුත් නැහැ..(හේ)

:       0       0

මොහොමඩ් කාන් Saturday, 13 December 2014 04:59 AM

ඕවට වැරදි අපේ ලොකු අයයි.පවු අහිංසක ධිවරයෝ.(හේ)

:       0       0

ශ්‍රීලාල් Saturday, 13 December 2014 10:34 PM

මේක හරිම විහිළුවක්. ඔවුන් එනවා අපේ සීමාවට. අපේ අය යනවා ඔවුන්ගේ සීමාවට. හැමෝම තම තමන්ගේ සීමාවේ හිටියා නම් ඉවරනේ. (නි)

:       0       0

පද්මසිරි Saturday, 13 December 2014 06:28 AM

අපේ අය වැරැදිනම් ඔය දඩුවම විදින්න ඕනේ.(හේ)

:       0       0

ඉසුරන්දි දෝහා Saturday, 13 December 2014 09:48 AM

අපේ මිනිස්සුත් දැන දැනනේ ඉල්ලන් කන්නේ.(හේ)

:       0       0

මාගලී Friday, 12 December 2014 07:28 PM

ඔව්. අපේ අය ඉන්දියාවේ අය නිදහස් කරනවා. (නි)

:       0       0

සුගත් Saturday, 13 December 2014 11:21 AM

ඉන්දීය ධීවරයින් ගැන කතා කරපු යට කියන්න ඕනේ ඉන්දියාවේ ජනතාවගෙන් ඡන්දය ඉල්ලා ගන්න කියල..අපේ ධීවරයන්ට කරපු දෙයක් නැනේ. (අ)

:       0       0

ට්‍රික්සි Friday, 12 December 2014 11:19 PM

මෙය විය යුතුමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site